Gossip Latest News Trendingසමගි ජන බලවේගයේ කළුතර රණවිරු මහා සමුළුවට ලැබුණු මුදල් මාටියා ගහලාChannel News Lanka21/01/2024 by Channel News Lanka21/01/2024011558 පසුගියදා සමගි ජන බලවේගයේ කළුතර රණවිරු මහා සමුළුවට එම පක්ෂයෙන් ලබාදුන් අරමුදල් වංචාවක් සම්බන්ධයෙන් දැනට පාර්ලිමේන්තුව නියෝජන නොකරන හිටපු දේශපාලනඥයෙකුට චෝදනා එල්ලවී තිබේ. අදාළ හෝටලය...
Features Latest News Trendingපේරාදෙණිය සරසවියේ මිලියන 6360 ක් බහිරවයෝ ගිලලා ?Channel News Lanka21/01/2024 by Channel News Lanka21/01/20240357 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන සහායක කාර්යමණ්ඩලයේ නිලධාරීන් 963 දෙනකුට 2021 – 2022 වර්ෂ වලදී පැමිණීම හා පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයකින් තහවුරු කර ගැනීමෙන්...
Features Hard Talk Latest News Trendingපොලිස් නිලධාරින් අතින් සිදුවන මරණ ගැන ස්වාධීන පරීක්ෂණ අවශ්‍යයි – සාලිය පීරිස්Channel News Lanka21/01/202421/01/2024 by Channel News Lanka21/01/202421/01/20240227 පොලිස් නිලධාරින් අතින් සිදුවන මරණ ගැන විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ අත්‍යවශ්‍ය බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් අවස්ථාවලදී පොලිස් නිලධාරීන්...
Features Latest News Trendingලංවිම සේවකයන් 5,000ක් එකවර ඉල්ලා අස්වෙන්න සූදානම්..Channel News Lanka21/01/2024 by Channel News Lanka21/01/20240301 ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව වර්ජනයේ නිරත වූ සේවකයන් හැට හය දෙනෙකුගේ අත්හිටුවීමට විරෝධය පාමින් මණ්ඩලයේ 5,000ක පමණ සේවක පිරිසක් එකවර එක මොහොතක...
Latest News Political News Trendingයුක්තිය ගැන ස්ටාලින්ගෙන් හෙළිදරව්වක් ?Channel News Lanka20/01/202422/01/2024 by Channel News Lanka20/01/202422/01/20240198 වතුකරයේ ළමුන් බොහෝ පිරිසක් අධ්‍යාපනය අතහැර දමා ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය. ජොශප් ස්ටාලින් මහතා ඒ බැව් කියා සිටියේ (20)...
Hard Talk Latest News Trendingකැබිනට් සංශෝධනයක් සමග නව ඇමතිවරු ?Channel News Lanka20/01/202421/01/2024 by Channel News Lanka20/01/202421/01/20240195 කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ. වෙනත් පක්ෂ වලින් ආණ්ඩුවට එක්වන කීපදෙනෙකුට මෙහිදී ඇමති ධුර ලැබෙනු ඇත....
Latest News Political News Trendingනව විදුලිබල පනතට විරෝධය දැක්වූ තවත් 51 ක් ගෙදරChannel News Lanka20/01/202421/01/2024 by Channel News Lanka20/01/202421/01/20240321 නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ එහි තවත් සේවකයන් 51 කගේ සේවය අත්හිටුවූ...
Business News Latest News Trendingපාම් ඔයිල් හා කටුපොල් ප්‍රචාරණ වැඩසටහන් යලිත්Channel News Lanka20/01/202420/01/2024 by Channel News Lanka20/01/202420/01/202401847 ශ්‍රීලංකාව තුල කටුපොල් වගාව සහ පාම් ඔයිල් ප්‍රචලිත කිරීම සඳහා පාම් ඔයිල් ආනයනකරුවන් හා කටුපොල් වගා කරන සමාගම් එක්ව දැවැන්ත ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ....
Hard Talk Latest News Trendingඇගලුම් කම්හල් ගිනි තියපු අය ඩොලර් ගේන එක ගැන අපූරු කතා කියනවාChannel News Lanka19/01/202420/01/2024 by Channel News Lanka19/01/202420/01/20240285 ආණ්ඩුවේ රාජ්‍ය ආදායම වැඩ කර ගැනීම සඳහා අයි.එම්.එෆ්. එක කිව්වා කියා වැට් බදු ඇතුළු බදු අධික ලෙස වැඩි කර තිබියදී පාසල්වල පරිගණක නොමැති තත්ත්වයක් උදා...
Business News Features Latest News Trendingතවත් බදු වැඩි කරන්නට IMF යෝජනා කරලාChannel News Lanka19/01/202420/01/2024 by Channel News Lanka19/01/202420/01/20240282 ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් බවත් නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයේ බදු ආදායම සියයට 9 ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය...