Latest News Trending World News5 වසරක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවන්නට රනිල්ගෙන් ජාත්‍යන්තරයට යෝජනාවක්Channel News Lanka19/01/202420/01/2024 by Channel News Lanka19/01/202420/01/20240285 වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය...
Features Latest News TrendingHigh Commissioner’s visit to Kandy underscores the expanse of India -Sri Lanka relationsChannel News Lanka19/01/202423/01/2024 by Channel News Lanka19/01/202423/01/20240156 High Commissioner of India, H.E Santosh Jha visited Kandy on 18 January 2024. High Commissioner sought blessings of the Mahanayaka Theros of Asgiriya and Malwatte...
Latest News Political Newsඩයනාට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසරChannel News Lanka19/01/202420/01/2024 by Channel News Lanka19/01/202420/01/20240167 රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා...
Business News Latest News Trendingමගේ ආණ්ඩුවෙන් වෙන IMF ගිවිසුමක් – මේක පිළිගන්න බෑ.- සජිත් IMFට දන්වයි..Channel News Lanka19/01/202421/01/2024 by Channel News Lanka19/01/202421/01/20240236 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr...
Latest News Trendingවිදුලි සේවකයන් 15කගේ වැඩ තහනම්Channel News Lanka19/01/2024 by Channel News Lanka19/01/20240304 නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ සේවකයන් 15 දෙනකුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව...
Latest News Trendingධම්මික පෙරේරා එක්ක ජනපතිවරණ එකඟතාවක් නෑChannel News Lanka19/01/2024 by Channel News Lanka19/01/20240249 අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බවත් ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අපේක්ෂකයා ලෙස...
Business News Features Latest News Trendingජපන් මුදල් ඇමතිගෙන් තවත් අණක් ? JR ජයවර්ධනට කළගුණ සලකයිChannel News Lanka19/01/202419/01/2024 by Channel News Lanka19/01/202419/01/20240271 ලබන සැප්තැම්බර් මාසය වන විට ජපානයෙන් මෙරටට වාහන ආනයනය යලි ආරම්භ කල යුතු බව ජපානය මෙරටට දන්වා ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති. පසුගියදා ශ්‍රීලංකාවේ සංචාරය කල...
Latest News Trending World NewsArnold Schwarzenegger මියුනිච් ගුවන් තොටුපළේදී පැය තුනක් රඳවා ගෙනChannel News Lanka19/01/202419/01/2024 by Channel News Lanka19/01/202419/01/20240248 ලොව ජනප්‍රියතම නළුවකු මෙන්ම ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර Arnold Schwarzenegger ජර්මානු මියුනිච් ගුවන් තොටුපළේදී පැය තුනක කාලයක් රඳවා ගෙන පසුව මුදාහැර තිබේ. ඔහු රඳවා...
Features Hard Talk Latest News Trending World Newsලිංගික සතුට යනු “දෙවියන් වහන්සේගෙන් ලද ත්‍යාගයක්”-පාප් වහන්සේChannel News Lanka19/01/2024 by Channel News Lanka19/01/20240254 ලිංගික සතුට යනු “දෙවියන් වහන්සේගෙන් ලද ත්‍යාගයක්” බවත් එය සංවරභාවයෙන් හා ඉවසීමෙන් භාවිතය අවශ්‍ය බවත් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසා ඇත. ඔහු කාමුක චිත්‍රපට වලට එරෙහිව...
Hard Talk Latest News TrendingOnline පනතේ වගන්ති 57න් 31ක්ම ව්‍යවස්ථාවට පටහැණියි-අනාගතයේදී අහෝසි කරනවාChannel News Lanka19/01/2024 by Channel News Lanka19/01/20240163 ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 51ක් සලකා බලා ලබා දුන්...