Latest Newsනාරම්මල පොලිසිය අසල ලොකු කලබලයක්:පොලිසියටත් ගහයිChannel News Lanka19/01/2024 by Channel News Lanka19/01/20240154 අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය පත්තුවී ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව...
Features Latest News TrendingIMF ලොක්කා ජවිපෙ පැලවත්ත මූලස්ථානයේදී මාලිමා ආර්ථික ප‍්‍රධානීන්ට කියපු දේ…Channel News Lanka18/01/202419/01/2024 by Channel News Lanka18/01/202419/01/20240256 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් (18) ජනතා විමුක්ති පෙරමුණේ...
Latest Newsදේශබන්දුට එරෙහිව මුජිබර්-පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයිChannel News Lanka18/01/202419/01/2024 by Channel News Lanka18/01/202419/01/20240241 දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්...
Business News Features Latest News Trendingසීනි වංචාවේ ලාභය යලි අයකර නොගත්තාට මුදල් කමිටුවෙන් දොස්Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240251 සීනි වංචාවෙන් නැතිවූ මුදල් අදාළ සමාගම්වලින් නැවත අය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක...
Latest News Sportsජොන්ටි රෝඩ්ස් – ඇලෙක්ස් කුන්ටූරි නැවතත් ශ්‍රී ලංකාවටChannel News Lanka18/01/202419/01/2024 by Channel News Lanka18/01/202419/01/20240280 ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට වැඩිදුර පුහුණුව දීම සඳහා දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පන්දු රකින ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයන් තිදෙනෙක්ගේ සේවය...
Features Latest News Trendingතමන්ගේම පන්තියේ ළමුන්ට ටියුෂන් කල 51 කට ස්ථාන මාරුChannel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240215 මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු...
Business News Featuresකොටස් වෙළෙඳපොළට සම්බන්ධ ආයතන රැසක ගාස්තුවල වෙනසක්Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240156 මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ ආයතන ගණනාවකම බලපත්‍ර ගාස්තු, අනුමත කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු යනාදියෙහි සංශෝධන සිදුකරමින් රජයේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. 2021 අංක 19...
Latest News Trendingරෝහල් සේවිකාවට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට-පසුව රිමාන්ඩ් භාරයටChannel News Lanka18/01/202418/01/2024 by Channel News Lanka18/01/202418/01/20240230 රෝහල් සුළු සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විශේෂඥ වෛද්‍යවරයා අද (18) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි. කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා යම්කිසි රෝගී තත්ත්වයක්...
Features Hard Talk Latest News Trendingනවක වෛද්‍ය වැටුප් හා දීමනා 268,000-විශේෂඥ වෛද්‍ය 372000- අනෙක් අයට සොච්චමයිChannel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240575 වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ලබන වැටුප හා සසඳන කල අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෙසු රජයේ සේවකයන්ගේ වැටුප් අතර සුවිශාල වෙනස්කමක් ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය...
Features Latest News Trendingදැඩි නීතිරීති නිසා රජයන් කඩාවැටිය හැකියි – ජනපති ලෝක නායකයන්ට කියයි..Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240167 ආර්ථිකය සම්බන්ධව දැඩි නීතිරීති අනුගමනය කලහොත් රජයන් සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ලෝක ආර්ථික සමුළුවට...