Features Latest News Trending World Newsඇමරිකානු රාජ්‍ය ලේකම් ගමන්ගත් විශේෂ ගුවන් යානයේ කාර්මික දෝෂයක්Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240239 එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ට ඩාවෝස් සිට වොෂින්ටනය වෙත යාමට නියමිතව තිබු විශේෂ ගුවන් යානයේ දෝෂයක් හේතුවෙන් වෙනත් ගුවන් යානයක් ඒ සඳහා යොදා ගැනීමට...
Business News Latest News Trendingමිල දරාගන්න බැහැ – ජනතාව එළවලු කෑම අත්හරිතිChannel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240252 එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ අතර දිවයින පුරා එළවළු වෙළෙඳ සැල් පාළුවට ගොස් ඇත. කොළඹ පෑලියගොඩ...
Features Latest News Trendingපාර්ලිමේන්තුවේ ලිංගික හිංසකයන් හෙළිවෙයි ?Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240256 පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු...
Features Latest News Trending World Newsබ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරියට හදිසි සැත්කමක් – චාල්ස් රජුටත් ප්‍රතිකාරChannel News Lanka18/01/202418/01/2024 by Channel News Lanka18/01/202418/01/20240167 බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් කුමාරගේ බිරිඳ කේට් කුමරිය ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු රෝහල්ගතව සුවය ලබමින් සිටින අතර තුන්වන චාල්ස් රජු ලබන සතියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා...
Business News Latest News Trendingපුද්ගලික බැංකු ගිණුම් වල ව්‍යාපාරික ගනුදෙනු එපා – මහ බැංකුවෙන් අනතුරු ඇගවීමක්Channel News Lanka17/01/202418/01/2024 by Channel News Lanka17/01/202418/01/20240167 පුද්ගලික බැංකු ගිණුම් ව්‍යාපාරික කටයුතුවලට භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් ව්‍යාපාර ගනුදෙනු...
Latest News Trendingනව පාසල් වාරයේ ආරම්භය පෙබරවාරි 5 වනදාට කල්යයිChannel News Lanka17/01/2024 by Channel News Lanka17/01/20240198 රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙවර උසස්පෙළ...
Features Latest News Trendingදුමින්දට දුන් ජනාධිපති සමාව අවලංගු කරයි.. යලි මරණ දඬුවම..Channel News Lanka17/01/2024 by Channel News Lanka17/01/20240145 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක්...
Latest Newsජනපති රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ – නාමල්Channel News Lanka17/01/202418/01/2024 by Channel News Lanka17/01/202418/01/20240227 ඊළඟට ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
Business News Features Latest Newsවැට් බද්ද නිසා ටින්මාළු කම්හල් 16 ක් වැසිලාChannel News Lanka17/01/202417/01/2024 by Channel News Lanka17/01/202417/01/20240256 දේශීයව නිෂ්පාදනය කරන ටින්මාළුවලට අලුතින් සියයට 18ක වැට් බද්දක් පැනවීම නිසා නිෂ්පාදනය අතහැර මෙරට ටින්මාඵ කර්මාන්ත ශාලා 16ක් වසා දැමූ බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය කියයි....
Features Latest News Trending World Newsසුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයිChannel News Lanka17/01/202417/01/2024 by Channel News Lanka17/01/202417/01/20240274 සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙම සිදුවීම වාර්තාවන්නේ නවසීලන්තයෙන් වන අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර...