Latest News Trendingපාර්ලිමේන්තුවේ වාර අවසානය ලබන 24Channel News Lanka15/01/2024 by Channel News Lanka15/01/20240242 පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා...
Latest News Trendingපොහොට්ටුව ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකිරීමේ උත්සහයක ?Channel News Lanka15/01/202415/01/2024 by Channel News Lanka15/01/202415/01/20240361 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එළඹෙන ජනාධිපතිවරණයේදී...
Features Hard Talk Latest News Trendingහිටපු සෞඛ්‍ය ඇමතිට සිරදඬුවම්Channel News Lanka15/01/2024 by Channel News Lanka15/01/20240244 වියට්නාම හිටපු සෞඛ්‍ය අමාත්‍ය Nguyen Thanh Long වෙත වසර 18ක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය නියෝග කර තිබේ. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ල වූ...
Features Latest News Trending World Newsඉන්දීය හමුදාවට පිටව යන ලෙස මාලදිවයිනෙන් දැනුම්දීමක් – ගැටුමක් අතළඟChannel News Lanka15/01/202415/01/2024 by Channel News Lanka15/01/202415/01/20240215 ලබන මාර්තු 15 වන විට මාලදිවයිනෙන් ඉන්දීය හමුදා ඉවත් කර ගන්නා ලෙස මාලදිවයින් රජය විසින් ඉන්දියාවට නිල වශයෙන් දැනුම්දී තිබේ. මාලදිවයින සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික...
Features Hard Talk Latest News Trending World Newsලොව ධනවතුන් පස් දෙනා දෙගුණයකින් පොහොසත්වෙද්දී බිලියන පහක් දුප්පතුන් වෙලාChannel News Lanka15/01/202415/01/2024 by Channel News Lanka15/01/202415/01/20240327 2020 වසරේ සිට මේ දක්වා ලොව ධනවත්ම මිනිසුන් පස්දෙනා සිය ධනය දෙගුණයකින් වැඩි කර ගෙන ඇති බව හෙළිවී තිබේ. පසුගිය වසර හතර තුළ පැයකට ඩොලර්...
Features Latest News Trending World Newsකෘත්‍රිම බුද්ධිය නිසා ලෝකයේ සියයට 60 කගේ රැකියා අවදානම්Channel News Lanka15/01/202415/01/2024 by Channel News Lanka15/01/202415/01/20240235 කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60 කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා වොෂින්ටන් හී...
Features Hard Talk Latest News Trending‘‘බුදු දහම බේරා ගන්න” මහනායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලතිChannel News Lanka14/01/202415/01/2024 by Channel News Lanka14/01/202415/01/202402189 සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හරපද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතීය ක්‍රියාත්මක කරන්නැයි මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු...
Features Latest News Trending World Newsදස දහස් ගණන් බෲනායි තරුණියන්ගේ සිහින බොඳ කල මනමාලියChannel News Lanka14/01/202415/01/2024 by Channel News Lanka14/01/202415/01/20240322 බෲනායි හි අබ්දුල් මාටින් කුමරු රාජකීය විවාහ මංගල්‍යයකදී ඔහුගේ පෙම්වතිය යැං මුලියා අනීෂා රොස්නා සමඟ විවාහ වී තිබේ. රාජකීය විවාහ උත්සවය දින දහයක් පුරා පැවැත්වේ....
Features Latest News Trending World Newsඩෙන්මාර්කයේ නව රජු ලෙස X Frederik රාජ්‍යත්වයටChannel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240235 ඩෙන්මාර්කයේ නව රජු ලෙස X Frederik අද රාජ්‍යත්වයට පත්වූ අතර නව රජු නැරඹීමට දස දහස් ගණන් ජනතාව පැමිණ සිටියහ. ෆ්‍රෙඩ්රික් රජු ක්‍රිස්ටියන්ස්බෝර්ග් මාලිගාවෙන් පිටත ඔල්වරසන්...
Latest News World Newsමෙරාපි ගිනිකන්ද යළිත් සක්‍රිය වෙයිChannel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240233 ඉන්දුනීසියාවේ පිහිටි වඩාත්ම සක්‍රිය ගිනිකන්දක් ලෙස සැලකෙන මෙරාපි ගිනි කන්ද නැවතත් සක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව කිලෝමීටර් 1.3ක් තරම්...