Hard Talk Latest News Trendingපොහොට්ටුවේ අපේක්ෂකයෙක් නැතිවෙන්නත් පුළුවන්-මහින්ද රාජපක්ෂChannel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240192 ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට...
Business News Features Latest News Trendingගෑස් ගැන විගණන කාර්යාලයෙන් හෙළිදරව්වක්Channel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240252 වැඩි මිලට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය කිරීම මගින් රුපියල් බිලියන 1,139ක අමතර වැය බරක් දැරීමට රජයට සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ලිට්‍රෝ ගෑස්...
Business News Trendingටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා- ඕමල්පේ සෝභිත හිමිChannel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240182 ආදායම නැති පුද්ගලයෙකු වූවත් ටින් අංකය ලබාගත් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එන පෝරමය පිරවීමට සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකි වන අතර ඒ සදහා ආදායම් බදු උපදේශකයෙකුගේ...
Hard Talk Latest News Trendingදැන් දුෂිතයන් ඇති.. අලුත් කෙනෙකුට රට බාරදෙන්න – අගරදගුරුChannel News Lanka14/01/202415/01/2024 by Channel News Lanka14/01/202415/01/20240226 මෙය මැතිවරණ වසරක් බවත් යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වුවහොත් දූෂිත දේශපාලඥයන්ට තවදුරටත් පාලනය කරන්නට ඉඩ දෙනවද නැතිනම් කවුරුන් හෝ අලුත් කෙනෙකුට ඉදිරියට ගෙනයාමේ වගකීම බාර දෙනවාදැයි...
Features Hard Talk Latest News Trendingරනිල්ගෙන් ඩයනාට ගීතයක්-පාර්ලිමේන්තුව කල් දැමේ? රාජිත නිහැඬද?මියුසියස් රජයට ?Channel News Lanka14/01/202414/01/2024 by Channel News Lanka14/01/202414/01/20240328 පාර්ලිමේන්තුව කල් දැමේ ? ඩයනා නැතුව රනිල්ට පාලුයිලු ? සජිත් උපන්දිනය සැමරු හැටි රාජිතගේ නිහැඬියාව- හදිසි මහමැතිවරණයකට විපක්ෂය සැරසෙයි ජනපතිගේ අභ්‍යන්තර සැලසුම මියුසියස් රජයට පවරගන්නැයි...
Features Hard Talk Latest News TrendingLRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය ශ‍්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයිChannel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240341 කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය...
Latest News Trending World NewsJacinda Ardernනවසීලන්ත හිටපු අගමැතිනිය Clarke Gayford සමඟ විවාහ වෙයිChannel News Lanka14/01/202414/01/2024 by Channel News Lanka14/01/202414/01/20240381 නවසීලන්ත හිටපු අගමැතිනී Jacinda Ardern තම දිගුකාලීන සහකරු Clarke Gayford සමඟ විවාහ වෙයි වසර පහකට ආසන්න කාලයක් විවාහ ගිවිස ගෙන සිටියද මෙම විවාහය කොවිඩ් වසංගතය...
Features Hard Talk Latest News Trending World Newsයුක්තිය මෙහෙයුමට UNHRC මැදි වෙයිChannel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240259 විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ...
Features Latest News Trending World Newsතායිවානයට චීන විරෝධී නව ජනපතිවරයෙක්Channel News Lanka14/01/2024 by Channel News Lanka14/01/202402051 චීන විරෝධී පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ විලියම් ලායි තායිවාන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබේ. ඔහු මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනා...
Features Health/Science & Tech/Astrologyවෘත්තීය බලය ලබා දෙන ග්‍රහයෝChannel News Lanka14/01/202409/01/2024 by Channel News Lanka14/01/202409/01/202409406 මිනිස් ජීවිතයේ යහපැවැත්ම හා අරමුණුවල ජයග්‍රහණ ළඟා කර ගැනීම පිණිස වෘත්තීය හෙවත් රැකියාව අත්‍යවශ්‍ය අංගයකි. ඕනෑම පුද්ගලයෙකුගේ රැකියාව හෙවත් වෘත්තීය මට්ටම තුළ ඔහුගේ දිවිගමන නිරායාසයෙන්...