Hard Talk Latest News Political News Trendingරට ගැන සිතන ගමනකට සියලු දෙනා එක්විය යුතුයිChannel News Lanka04/01/2024 by Channel News Lanka04/01/202402088 තමන්ට වඩා රට ගැන සිතන ගමනක් වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනාම එක් විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී...
Latest News Political News Trendingපාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ සුදානමක් නැතැයි ජනපතිගේ පාර්ශවයෙන් කියයිChannel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202402038 ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්ඡා වී ඇත. මේ වන විටත් ආණ්ඩුවේ පාර්ශවයන් විසින් වෙනත්...
Hard Talk Latest News Political News Trendingපොහොට්ටු ජනපති අපේක්‍ෂක කියන්නේ මැතිවරණයක් තීරණය කළ පසුවයිChannel News Lanka04/01/2024 by Channel News Lanka04/01/202402052 ජනාධිපතිවරණයක් පැවැත්වෙන දිනය තීරණය කළ පසු පක්‍ෂ අභ්‍යන්තරය සාකච්ඡා කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්‍ෂකයා තීරණය කරන බවත් ඔහු ජ්‍යෙෂ්ඨයෙක් ද, තරුණයෙක් ද, දැනට...
Latest News Political News Trendingශාන් වෙනුවට අම්බලන්ගොඩට සජින් ද වාස් ගුණවර්ධනChannel News Lanka04/01/2024 by Channel News Lanka04/01/202402045 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත්කොට...
Business News Hard Talk Latest News Trendingගුවන්තොටුපොළ වෘත්තීය සමිති නායකයන් 28 ක් අනිවාර්ය නිවාඩු යවයිChannel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202402017 කටුනායක ගුවන්තොටුපොළ තුළ අලුතින් පිහිටුවූ ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයන් 28 දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (03) දහවල්...
Business News Latest News Trendingඅප්‍රේල් වෙද්දී ජීවන බර 75%කින් අඩු කරන හැටි නලීන් ප්‍රනාන්දු කියයිChannel News Lanka04/01/2024 by Channel News Lanka04/01/202401975 2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ,...
Latest News Trendingදයාශ‍්‍රිත තිසේරා සමගි ජන බලවේගයටChannel News Lanka04/01/2024 by Channel News Lanka04/01/202402029 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දයාශ‍්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේගය සමඟ එක්ව තිබේ. විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Features Latest News Trendingලන්සාගෙන් පොකුරු බෝම්බ ප්‍රහාරයක් !Channel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202402110 නව වසරේ ආරම්භයත් එක්ක බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ ආසන්නම කවවල සාමාජිකයන් කැඳවලා මූලස්ථාන මට්ටමේ චාම් උත්සවයකින් නව වසරේ වැඩ පටන් අරන් තිබුණා. ජනවාරි පළවෙනිදා තිබුණ...
Features Hard Talk Latest News Trendingලංකාවේ අලිඇතුන් 7000 න් 2023 දී 476 ක් මියගිහින්Channel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202402090 ලංකාවේ අලි 7000 න් පසුගිය වසරේදී අලි ඇතුන් 476ක් මියගොස් ඇත. මෑත ඉතිහාසයේ වැඩිම අලි ඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ පසුගිය වසරේදී බවත් පරිසර...
Hard Talk Latest News TrendingVAT ඉහල යාමෙන් පාසල් අධ්‍යාපනයටත් කණකොකා හඬන ලකුණුChannel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202401948 නව වසර උදාවේ සිට ක්‍රියාත්මක වැට් බදු ඉහළ දැමීම අභ්‍යාස පොතේ සිට පාසල් ප්‍රවාහන සේවාව දක්වා බලපෑම නිසා රට තුළ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ අවදානම සම්බන්ධයෙන්...