Latest Newsදිලිත් ජනාධිපති වෙන්න-දෙරණ ඇතුළු සියළු ආයතනවලින් ඉල්ලා අස්වේChannel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202402014 මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සියලු සමාගම්වල දරන තනතුරැවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සභාපතිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වය දරණ සමාගම්වලින් 2024...
Hard Talk Latest News Trending‘‘ජනතාව අතිශය දුක්ඛිත තත්වයට පත් වෙලා‘‘Channel News Lanka03/01/202404/01/2024 by Channel News Lanka03/01/202404/01/202401934 අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ක ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජනතාව කාගේවත් අතකොලු වහලුන්...
Hard Talk Latest News Trendingජනප්‍රිය තීන්දු ගෙන අනාගතය අඳුරු කරන්න බෑChannel News Lanka03/01/202404/01/2024 by Channel News Lanka03/01/202404/01/202401939 ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් සහිත යුගයකට යළිත් රට ගෙනයාමට නොහැකි බවත් දුෂ්කර වුවද වත්මන් මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත...
Latest Newsසජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයටChannel News Lanka03/01/202404/01/2024 by Channel News Lanka03/01/202404/01/202401943 සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ...
Business News Hard Talk Latest News Political News Trendingපෞද්ගලීකරණයෙන් හොරා කෑම නවතා තරගකාරී මිල ගණන් කැඳවන්නChannel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202401997 ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණය කරන එක විසඳුමක් නොවුණත් පෞද්ගලීකරණය තුළින් දැවැන්තම හොරකම්, වංචා, දූෂණ සියල්ල සිදු කළ හැකි නිසා ජනතාවගේ පීඩාව පසෙක තබා පාලකයෝ තමන්ගේ පොකට්ටුව...
Features World Newsඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් නියෝජ්‍ය නායකයා මරුටChannel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202402039 ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බීරූට් අගනුවර සිටි හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලේ අල් අරූර් ඝාතනය කළේය. ඒ, ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමිණි. සාලේ අල් අරූර් ඇතුළු හමාස්...
Hard Talk Latest News Trendingවැට් ගැන බොරු කිව්වොත් නඩුදානවා කියපු කතාවකට මරික්කාර් දීපු උත්තරේ!Channel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202402079 ”වැට් එක ගැන කතා කළොත් හිරේ දානවාලු! එහෙම කියන්න මේක ඒ අයගේ අම්මගේ තාත්තගේ රටද?” සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්. එම්. මරික්කාර් විමසයි....
Latest News Trendingඋසස් පෙළ හෙට සිට දින 22ක්Channel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202401905 අ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි....
Business News Features Latest News Trendingවැට් වදින -නොවදින ලැයිස්තුව නිකුත් කරයිChannel News Lanka03/01/202403/01/2024 by Channel News Lanka03/01/202403/01/202402006 වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය විසින්...
Business News Hard Talk Latest News Trendingසේවාවලට බාධා කළොත් වැඩතහනම්-නිවාඩුත් අවලංගුයි-ලංවිමට ඇමතිගෙන් රතු එළියක්Channel News Lanka03/01/202403/01/2024 by Channel News Lanka03/01/202403/01/202402012 සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන...