Business News Latest Newsලංකාව මානුෂිය ඛේදවාචකයකට පත්වෙලාChannel News Lanka03/01/202404/01/2024 by Channel News Lanka03/01/202404/01/202402009 වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකළාපය හේතුවෙන් මෙරට ජනතාව ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ...
Features Latest News Trending World Newsලොව සුන්දරතම ගුවන් සේවිකාවන් ඉන්න හොඳම ගුවන් සේවා මෙන්නChannel News Lanka03/01/202403/01/2024 by Channel News Lanka03/01/202403/01/202404103 ගුවනින් යන්න ලෝකේ ගොඩක් අය ආසයි. එතනදී ගොඩක් අය තමන් ගමන් කරන ගුවන් සේවය ගැන සැලකිලිමත් වෙනවා,එතැනදී ගුවන් සේවිකාවන්ට හිමිවන්නේ විශේෂ ස්ථානයක්, ඇත්තටම ගුවන් සේවිකාවක්...
Sportsටෙස්ට් පිලේ නායකත්වයට ධනංජය ද සිල්වා පත්කරයිChannel News Lanka03/01/202404/01/2024 by Channel News Lanka03/01/202404/01/202402011 ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කළ බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා පැවසීය. එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස්...
Features Hard Talk Latest News Trendingජාතික ආණ්ඩුවක් සූදානම් – චෝදනාවන්ට ලක්වූ ඇමතිවරුන්ට වෙනත් අමාත්‍යංශChannel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202402116 පාර්ලිමේන්තුවේ නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් ඇත. එය අනුව නව ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ රැසක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක් එක්වීමට නියමිත බව...
Features Latest News Trending World Newsජපාන භූමිකම්පාවෙන් මරණ 55 – නිවාස දහස් ගණන් වැනසෙයි – 57000 ක් අවතැන්Channel News Lanka02/01/202403/01/2024 by Channel News Lanka02/01/202403/01/202402784 නව වසර උදාවත් සමඟ ජපානය කැලැඹූ ඒකක 7.6 ක ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු කම්පාවලින් සිදුවුණු හානිය අතිමහත් බවත්, ප්‍රබල භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි...
Hard Talk Latest News Trendingසජබ ඔලුගෙඩි සෙල්ලම් නැහැ-ඇමතිවරුන්ට සුර සැප නැහැ-දුෂ්කර ජීවිතයක් හා මහජන සේවය පමණයිChannel News Lanka02/01/202403/01/2024 by Channel News Lanka02/01/202403/01/202401989 සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති සහ ජනතා සේවය ලබා ගැනීම සඳහා පමනක් යැයි විපක්ෂ...
Business News Hard Talk Latest News Trendingබදු ගෙවීම පහසු කරන්න ප්‍රාදේශීය ලේකම් හරහා බදු අයකරන ලෙස රජයෙන් ඉල්ලතිChannel News Lanka02/01/202402/01/2024 by Channel News Lanka02/01/202402/01/202402158 බදු ගෙවීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස රටපුරා ජනතාව රජයෙන් ඉල්ලා සිටිති. බදු එකතු කිරීම සඳහා අවුරුදු 18 ට වැඩි...
Business News Hard Talk Latest News Trending2024 ආර්ථික වර්ධන වේගය 3% – උද්ධමනය 5% මහ බැංකු අධිපති නන්දලාල් කියයිChannel News Lanka02/01/202402/01/2024 by Channel News Lanka02/01/202402/01/202402095 2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පවත්වන “2024...
Features Latest News Trending World Newsජපාන ගුවන් අනතුරෙන් 5කට දිවි අහිමිවෙයිChannel News Lanka02/01/202403/01/2024 by Channel News Lanka02/01/202403/01/202402112 ජපානයේ හනෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ජපාන ගුවන් සේවයට අයත් JAL 516 මගී ගුවන් යානයේ ගැටුණු වෙරළාරක්ෂක ගුවන් යානයක සිටි පුද්ගලයින් 5ක් මියගොස් ඇත. කෙසේ...
World Newsදකුණු කොරියානු විපක්ෂ නායකයාට පිහි ප්‍රහාරයක්Channel News Lanka02/01/202403/01/2024 by Channel News Lanka02/01/202403/01/202402025 දකුණු කොරියානු විපක්ෂ නායකවරයා පිහි ඇනුමකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ. ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. දකුණු කොරියානු විපක්ෂ නායකවරයාට එරට බූසාන් නගරයේදී...