Features Hard Talk Latest News Trendingරන් වංචාවෙන් මන්ත්‍රී සබ්‍රි වැරදිකරු වේ:පක්ෂයෙන් නෙරපයිChannel News Lanka07/11/2023 by Channel News Lanka07/11/20230297 රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි...
Hard Talk Latest News Sports Trendingක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන හොයන්න කැබිනට් අනු කමිටුවක්Channel News Lanka06/11/202307/11/2023 by Channel News Lanka06/11/202307/11/202301999 ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්...
Features Hard Talk Latest News Trendingහමුදාවේ වැඩි පිරිසක් ඉහල නිලධාරීන්ගේ නිවෙස් වල සේවයේ ලු ?Channel News Lanka05/11/202313/11/2023 by Channel News Lanka05/11/202313/11/202301921 මේ සියල්ල අතරේ හමුදාව අඩකින් අඩු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. රටේ ලක්ෂ දෙකක හමුදාවක් සිටියද එයින් සියයට හැටකට වැඩි පිරිසක් යොදවා ඇත්තේ ඉහල...
Business News Hard Talk Latest News Trendingලබන මාර්තුවට පෙර ටෙලිකොම් විකුණයි – ලක්ෂ දහයේ පඩියට අලුතින් හය දෙනෙක්Channel News Lanka04/11/202313/11/2023 by Channel News Lanka04/11/202313/11/202302051 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය ලබන මාර්තු මාසයට පෙර විදේශ සමාගමකට විකිණීමට නියමිතය. මේ වන විට ඊට අයත් දේපල හා වත්කම් පිලිබඳ තොරතුරු ලබා ගැනීම විදෙස් ගිණුම්කරණ...
Latest News Trendingපුද්ගලීකරණයට පෙර ශ්‍රීලන්කන් හා විදුලිබල මණ්ඩලයට බිලියන 238 ක් ….Channel News Lanka03/11/202313/11/2023 by Channel News Lanka03/11/202313/11/202301947 පුද්ගලීකරණ කිරීමට නියමිත ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ශේෂපත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය...
Latest News Trendingශ්‍රීලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන ආලෝකමත් කරන්නට ඉන්දීය රජයේ සහයChannel News Lanka02/11/202309/11/2023 by Channel News Lanka02/11/202309/11/202302080 ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ඉන්දීය රජය විසින් ලබාදී තිබේ. මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානය...
Latest News Trending2024 ජනාධිපතිවරණ වියදමට මැතිවරණ කොමිසමට මිලියන එකොලොස්දහසක්Channel News Lanka01/11/202313/11/2023 by Channel News Lanka01/11/202313/11/202301911 2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම වෙත රුපියල් මිලියන එකොලොස්දහසක මුදලක් වෙන්කරදී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු 2022 ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් නව...
Business News Features Latest News Trending2024 ආණ්ඩුවේ වියදම රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසක්Channel News Lanka31/10/202313/11/2023 by Channel News Lanka31/10/202313/11/202301972 ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් කෝටි 42271කි....
Latest News Trendingඅයවැයෙන් පඩි වැඩි කරයිChannel News Lanka30/10/2023 by Channel News Lanka30/10/202301936 එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා අද (30) පැවසීය. රජයේ සේවකයින්ගේ...
Features Hard Talk Latest News Trendingමැතිවරණවලට ධනපතීන්ට පමණක් එන්න ගාස්තු වැඩිකරන යෝජනාChannel News Lanka29/10/202315/11/2023 by Channel News Lanka29/10/202315/11/202301939 ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ 26 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ. මෙතෙක් පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්...