Features Hard Talk Latest News Trendingරට පුරා හොර වෛද්‍යවරුන් හතලිස් දහසක් – කළුබෝවිල හොර වෙදාට නඩු අටක් …..Channel News Lanka28/10/202315/11/2023 by Channel News Lanka28/10/202315/11/202301954 රට පුරා හොර වෛද්‍යවරුන් හතලිස් දහසක් පමණ සිටින බවට වාර්තා වී තිබේ. බටහිර වෛද්‍යවරුන් හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි නොවූ සහ ඒ සම්බන්ධ නිසි සුදුසුකම්...
Hard Talk Latest News Trending’රටවල් බහුතරයක් අප සමඟ තරහා වෙලා’Channel News Lanka27/10/2023 by Channel News Lanka27/10/202301950 එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයට රටේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිලිවෙළ දුර්වල බවත්...
Latest News Trendingවසරක් තුළ වාදන හා නර්තන විශාරද සාමාර්ථ්‍යය ලද නිම්තරා ගිනිගේChannel News Lanka27/10/202327/10/2023 by Channel News Lanka27/10/202327/10/202302238 ක්‍රීඩාව, සෞන්දර්යය හා කලාව දරුවකුගේ පෞරුෂය මැනවින් සංවර්ධනය කිරීමට බෙහෙවින් බලපාන සාධක වේ. ඒ තුළින් හෙට දවසේ මානව දයාවෙන් පිරිපුන්, සංවේදී සහ ජය පරාජය එක...
Latest News Trendingජ.වි.පෙ බලය ඉල්ලන හේතුව ආශු කියයිChannel News Lanka26/10/202327/10/2023 by Channel News Lanka26/10/202327/10/202302119 ජනතා විමුක්ති පෙරමුණත් රටේ බලය ඉල්ලන්නේ අත්හදා බැලීම් කරන්නැයි ද එවැනි අත්හදා බැලීම් කරන්නට ගෝඨාභය රාජපක්ෂ ගෙනවිත් හොඳ පාඩමක් ඉගෙනගත් ජනතාවට තවත් පාඩම් අවශ්‍ය නැතැයි...
Latest News Trendingසමන් රත්නප්‍රිය-සම්පත් රාජිත ගේ තනතුරුවලට වාරණ නියෝගයක්Channel News Lanka26/10/202327/10/2023 by Channel News Lanka26/10/202327/10/20230150 එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිත රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා වශයෙන් පත්වු බව කියන සමන් රත්නප්‍රිය සහ සම්පත් රාජිත යන මහත්වරුන්ට අදාළ තනතුරු...
Hard Talk Latest News Trendingරටවල් 7කට නොමිලේ වීසා දෙන්න කැබිනට් අනුමැතියChannel News Lanka25/10/2023 by Channel News Lanka25/10/202301940 සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2024-3- 31 දින දක්වා කාලය සඳහා චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය,...
Business News Latest News Trendingරාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට කෝටි 7 ක පාඩුවක්Channel News Lanka24/10/202327/10/2023 by Channel News Lanka24/10/202327/10/202301933 සාවද්‍ය ලේඛන ඉදිරිපත් කරන ණය ගැනීමෙන් සිදුවී ඇති වංචාවක් හේතුවෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට රුපියල් කෝටි හතකට ආසන්න වටිනා පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර...
Hard Talk Latest News Trendingශ්‍රිලංකාවේ එක්කෝටි විසිලක්ෂයක් දැඩි අවදානම් තත්වයක ….Channel News Lanka23/10/202315/11/2023 by Channel News Lanka23/10/202315/11/202301970 ශ්‍රී ලංකාවේ ජනගහණය වන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ...
Features Hard Talk Latest News Trendingරනිල්ව අමාරුවේ දමන යහළුවෝ -2024 මාර්තුවේ මහමැතිවරණයක් ?Channel News Lanka23/10/202315/11/2023 by Channel News Lanka23/10/202315/11/202301971 2024 මාර්තුවේ මහමැතිවරණයක් ? රනිල්ට වැරදුනු තැන් ? සජිත් විදුලි බිලට එරෙහි සටනට ? ජවිපෙ ඇමරිකාව සමගද ? මීළඟ CJ සන්ජේ රාජරත්නම් ද ? කවුද...
Hard Talk Latest News Trendingඅමාත්‍ය ධුරවල වෙනසක් සිදුකෙරේChannel News Lanka22/10/202324/10/2023 by Channel News Lanka22/10/202324/10/202301963 කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව පරිසර අමාත්‍යවරයා...