Latest News Trendingඇමති ඩයනා මන්ත්‍රී රෝහණ ගුටි කෙළියකChannel News Lanka20/10/202321/10/2023 by Channel News Lanka20/10/202321/10/202301920 මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20) එහි දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ...
Hard Talk Latest News Trendingසියයට 18කින් විදුලිය ගාස්තු නගී – වසරක් ඇතුළත තෙවැනි වරටChannel News Lanka20/10/202320/10/2023 by Channel News Lanka20/10/202320/10/202302051 විදුලිය ගාස්තු හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාව...
Latest News Trendingත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම විභාගයට නොගනියිChannel News Lanka20/10/2023 by Channel News Lanka20/10/202302031 ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීරණය කළේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර්...
Latest News Trendingපාර්ලිමේන්තුවේ මහ කලබලයක්.. අජිත් මාන්නපෙරුමට මාසයක් පාර්ලිමේන්තුව තහනම්…Channel News Lanka19/10/202320/10/2023 by Channel News Lanka19/10/202320/10/202302032 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි සති හතරක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට තීරණය කර තිබේ. කතානායක මහින්ද යාපා...
Latest News Trendingඩයනාට යන්න වුනොත් මන්ත්‍රී ධුරය මුජබීර් රහුමාන්ට ?Channel News Lanka18/10/2023 by Channel News Lanka18/10/202302089 ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරියට මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් ඒ වෙනුවට සමගි ජන බලවේගයේ මුජබීර් රහුමාන් හට එම මන්ත්‍රී ධුරය හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන්...
Latest News Trendingඩයනාගේ පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයිChannel News Lanka18/10/202318/10/2023 by Channel News Lanka18/10/202318/10/202301953 රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කොට...
Hard Talk Latest News Trending World Newsවසර හතලිහක මිතුරා බලන්නට බයිඩන් ඊශ්‍රායලයටChannel News Lanka18/10/2023 by Channel News Lanka18/10/202302057 ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණියේය. බයිඩන් පිලිගැනීමට ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැමිණ සිටියේය. මෙම දෙදෙනා වසර 40 ක්...
Hard Talk Latest News Trendingඩයනාගේ ඉරණම 31 වැනිදා තීන්දු වෙයි ?Channel News Lanka18/10/2023 by Channel News Lanka18/10/202302038 බ්‍රිතාන්‍ය ජාතිකයෙකු යැයි කියන රාජ්‍ය ඇමැතිවරියක වන ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන පේෂල හේරත් මහතා විසින් ගොනු...
Hard Talk Latest News Trendingපොලිස්පතිවරයා පැන්නීමේ කුමන්ත්‍රණය ජනපති පරදයිChannel News Lanka17/10/2023 by Channel News Lanka17/10/202301999 ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද දිවයිනේ නොමැති අවස්ථාවේදී පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ධුරයෙන් ඉවත්...
Hard Talk Latest News Sports Trendingධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම ඉවතටChannel News Lanka17/10/202317/10/2023 by Channel News Lanka17/10/202317/10/202302047 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඕස්ට්‍රේලියාදී ඔහුට එල්ල වූ...