Latest News Trendingජනපති ජගත් මහලේකම් හමු වෙයිChannel News Lanka22/09/2023 by Channel News Lanka22/09/202301952 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා (António Guterres) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (22)සිදු විය. එක්සත් ජාතීන්ගේ...
Latest News Trendingනාගපට්ටිනම්-ශ්‍රී ලංකාව අතර බෝට්ටු සේවයක්Channel News Lanka21/09/202322/09/2023 by Channel News Lanka21/09/202322/09/202302203 තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ඔක්තෝබර් මස පළමු සතියේදී ආරම්භ වීමට ඉඩ ඇතැයි තමිල්නාඩු අමාත්‍ය ඊ.වී වේලු ප්‍රකාශ කර...
Latest News Trendingතේ අරමුදලේ කෝටි 987ක් වියදම් කරලාChannel News Lanka20/09/202322/09/2023 by Channel News Lanka20/09/202322/09/20230232 ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ රුපියල් කෝටි 987 ක මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) අප්‍රසාදය...
Latest News Trendingකොළඹ වරාය නගරයේ අවන්හල් ඉවතටChannel News Lanka16/09/2023 by Channel News Lanka16/09/202302070 කොළඹ වරාය නගරයේ සියලු අවන්හල් 2027 වසරේ මාර්තු වනවිට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්නේය කොළඹ...
Latest News Trendingක්‍රීඩා ලොක්කෝ කෝපාවේදී ගොළු වෙතිChannel News Lanka10/09/202330/09/2023 by Channel News Lanka10/09/202330/09/202302136 රාජ්‍ය ගිණුම් කාරක සභාව( කෝපා කමිටුව) ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඇසූ ප්‍රශ්න කිසිවකටත් උත්තර දීගත නොහැකිව නිහඬව...
Features Latest News Trending World Newsමොරොක්කෝ භූමිකම්පාවෙන් දහසකට වැඩි පිරිසක් මිය යතිChannel News Lanka09/09/202309/09/2023 by Channel News Lanka09/09/202309/09/202302000 උතුරු අප්‍රිකානු රටක් වන මොරොක්කෝවේ රික්ටර් මාපකයේ 6.8 ක අගයක් භූමි කම්පාවක් හේතුවෙන් දහසකට වැඩි පිරිසක් මිය ගොස් ඇත. තවත් දහස් ගණනක් තුවාල ලබා ඇත....
Latest News Trendingඑක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය ඔක්තෝම්බර් 21Channel News Lanka08/09/202309/09/2023 by Channel News Lanka08/09/202309/09/202302028 එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(8) තීරණය කළේ ය....
Latest News Trendingකෙහෙළිය ජයගනීChannel News Lanka08/09/202309/09/2023 by Channel News Lanka08/09/202309/09/202302019 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය යෝජනාවට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව...
Latest News TrendingCEB සේවකයන් 24,000ක් ඉවත් කරනවා…Channel News Lanka07/09/202313/11/2023 by Channel News Lanka07/09/202313/11/202302010 ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 24,000කගේ සේවා කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටළු පවතින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි. විදුලි බල මන්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී එම...
Latest News Trendingසෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දැනටමත් රටේ සම්මත වෙලා අවසන්Channel News Lanka06/09/202307/09/2023 by Channel News Lanka06/09/202307/09/202301978 සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දැනටමත් රටේ සම්මත වෙලා අවසන් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේ 225 අතුරින් එම...