Hard Talk Latest News Trendingරන්දෙණිගල, මාඋස්සකැලේ , කාසල්රී ලෙල්ලටම හිඳිලාChannel News Lanka21/08/202324/08/2023 by Channel News Lanka21/08/202324/08/202302061 දිවයිනටම බලපා ඇති දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට රන්දෙණිගල, මාඋස්සකැලේ සහ කාසල්රී ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළ බැස ඇතැයි ජලාශ බාර...
Hard Talk Latest News Trendingචන්ද්‍රිකා – මෛත්‍රී යලිත් එක්වෙති ?Channel News Lanka20/08/202324/08/2023 by Channel News Lanka20/08/202324/08/202302029 රටේ සාමාන්‍ය ජනතාව බරපතල ආර්ථික අපහසුතා මැද එදිනෙදා කටයුතු සිදු කර ගැනීමේ දැඩි අර්බුදයක නිරත වෙද්දී දේශපාලන කරලිය මැතිවරණ ඉලක්ක කර ගෙන දිනෙන් දින උණුසුම්...
Latest News Trendingරජය ඉදිකිරීම් ක්ෂේත්‍රයට කෝටි 100 ක් ණයයිChannel News Lanka19/08/202324/08/2023 by Channel News Lanka19/08/202324/08/202302139 මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතුවලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් ඇනහිට ඇති බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතන නිමකළ ව්‍යාපෘති සඳහා රජය රුපියල් කෝටි 100 ක...
FeaturesUnveiling the Symphony of EmotionsChannel News Lanka19/08/202324/08/2023 by Channel News Lanka19/08/202324/08/202302165 Unveiling the Symphony of Emotions, steping into a world where melodies paint emotions and music weaves tales. The enchanting journey was Ananda college western orchestra...
Latest News Trendingදියර පොහොර ගෙන්වීමේදී කෝටි දහයක පාඩුවක්Channel News Lanka18/08/202324/08/2023 by Channel News Lanka18/08/202324/08/202302031 සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී සිදුවී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10 කට ආසන්න පාඩුවක්...
Latest News Trendingජාතික ගීය ගායනා කිරීමට මාර්ගෝපදේශ මාලාවක්Channel News Lanka17/08/202324/08/2023 by Channel News Lanka17/08/202324/08/202302121 ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව යෝජනා කර තිබේ. ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය...
Latest News Trendingරටපුරා ලක්ෂ තුනකට බොන්න වතුරත් නෑChannel News Lanka16/08/202324/08/2023 by Channel News Lanka16/08/202324/08/202302034 දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිස්ත්‍රික්ක 18 ක පවුල් 81162කට අයත් 280247 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව...
Hard Talk Latest News Trendingආනයන සීමා ලිහිල් කිරීම් පාර්ලිමේන්තු අනුමැතියටChannel News Lanka15/08/202317/08/2023 by Channel News Lanka15/08/202317/08/202301990 ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මගී මෝටර් රථ සහ ඇතැම් තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන...
Hard Talk Latest News Trending‘‘රනිල් – සජිත් එකතු විය යුතුයි‘‘Channel News Lanka15/08/202317/08/2023 by Channel News Lanka15/08/202317/08/202301997 රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු යැයි ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය. මේ අවස්ථාවේ සියලු පක්ෂ නායකයන්...
Features Latest News Trendingඉන්දීය 77 වැනි නිදහස් දින උත්සවය සැමරේChannel News Lanka15/08/202317/08/2023 by Channel News Lanka15/08/202317/08/202302297 ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය නිමින්තෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මහත් උත්සවශ්‍රීයෙන් සැමරීය. කොළඹ ප්‍රධාන උත්සවය ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවස වන ‘ඉන්දියා හවුස්’ හිදී...