Latest News Trendingබෝග හයකින් රට ස්වංපෝෂිත වෙයිChannel News Lanka15/07/202321/07/2023 by Channel News Lanka15/07/202321/07/202301938 මෙම වසරේ යළි සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. සහල් සහ අනිකුත් ආහාර බෝග අස්වැන්න...
Hard Talk Latest News Trendingවිදේශ කටයුතු අමාත්‍යංශය ජයවර්ධනපුරට යයිChannel News Lanka14/07/202321/07/2023 by Channel News Lanka14/07/202321/07/202302017 කොළඹ පිහිටි ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි රැසක් ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යාමට ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය...
Latest News Trendingසාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන තෙක් දරුවන්ට වෘත්තීය පුහුණුවක්Channel News Lanka13/07/202321/07/2023 by Channel News Lanka13/07/202321/07/202302076 සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක පමණ කාලයේදී දරුවන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව දීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන...
Latest News Trendingරන් මිල වේගයෙන් ඉහළටChannel News Lanka12/07/202321/07/2023 by Channel News Lanka12/07/202321/07/202302518 ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල ද අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක් රුපියල්...
Latest News Trendingජනපති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයිChannel News Lanka11/07/202312/07/2023 by Channel News Lanka11/07/202312/07/202301962 ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර සිදුවී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදු...
Business News Hard Talk Latest News Trendingසහානාධාර ගත් අයගෙන් සියයට 12 සල්ලි කාරයන්Channel News Lanka10/07/202312/07/2023 by Channel News Lanka10/07/202312/07/202302000 ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...
Latest News Trending‘‘ඇඟළුම් කර්මාන්තය වෙනත් පැත්තකට ගත යුතුයි‘‘Channel News Lanka09/07/202312/07/2023 by Channel News Lanka09/07/202312/07/202302116 යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඇඟළුම් සියයට 20කින් පමණ අඩු වී ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උප සභාපති ෆීලික්ස්...
Business News Hard Talk Latest News Trendingපළමු මාස හයට රට විරුවෝ ඩොලර් මිලියන 2822ක් එවතිChannel News Lanka08/07/202312/07/2023 by Channel News Lanka08/07/202312/07/202301956 විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2822.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා...
Features Latest News Trendingමෙරට එන සංචාරකයන් හයෙන් එකක් ඉන්දියානුවන්Channel News Lanka07/07/202312/07/2023 by Channel News Lanka07/07/202312/07/202301958 ඉන්දියාව පසුගිය වසරේ (2022) සංචාරකයින් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් සමඟ නැවත වරක් ශ්‍රී ලංකාවට විශාලතම සංචාරක ප්‍රභවයක් වූ බවත් ශ්‍රී ලංකාවේ සිටින සෑම සංචාරකයින් පස් හය...
Latest News Trendingසංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 986 උපයයිChannel News Lanka06/07/202312/07/2023 by Channel News Lanka06/07/202312/07/202301974 මෙම වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා...