Latest News Trendingහිටපු පොලිස්පති යළි පුටුවටChannel News Lanka05/07/202312/07/2023 by Channel News Lanka05/07/202312/07/202301969 පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි පොලිස්පතිවරයා සිටි වික්‍රමරත්න මහතා...
Latest News Trendingකුරුල්ලන් මිලදී ගැනීමේදී සතුන් වත්තට කෝටි 2ක පාඩුවක්Channel News Lanka04/07/202321/07/2023 by Channel News Lanka04/07/202321/07/20230283 දෙහිවල සත්වෝද්යානයට පක්ෂීන් වැඩි මිල ගණන් යටතේ මිලදී ගැනීමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න අලාභයක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) විශේෂ අවධානය...
Business News Latest News Trendingශ්‍රීලන්කන් විකුණනවා කීවත් ගන්න කවුරුත් නෑChannel News Lanka01/07/202321/07/2023 by Channel News Lanka01/07/202321/07/202301966 දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි...
Hard Talk Latest News Trendingජනපති එජා මහලේකම් හමුවෙයිChannel News Lanka24/06/2023 by Channel News Lanka24/06/202301981 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ප්‍රංශයේ පැරිස් නුවරදී හමුවී ද්ව්පාර්ශවික සාකච්ඡා පැවැත්වීය. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා...
Latest News Trendingදුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ආණ්ඩුවේ ඇමති – මන්ත්‍රී ගැටෙතිChannel News Lanka23/06/202324/06/2023 by Channel News Lanka23/06/202324/06/202301968 දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුවට සහයෝගය දක්වන ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ...
Latest News Trending’’ටෙලිකොම් විකුණන්න යන්නේ එල්ටීටීඊකාරයකුට’’Channel News Lanka22/06/202324/06/2023 by Channel News Lanka22/06/202324/06/202301957 ජනාධිපතිතුමා ටෙලිකොම් ආයතනය විකුණන්න හදන්නේ හිටපු එල්ටීටීඊකාරයකුට යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. ඔහු එංගලන්තයේදී එම එල්ටීටීඊ කාරයා...
Business News Hard Talk Latest News Trendingඋද්ධමනය පහළටChannel News Lanka21/06/202324/06/2023 by Channel News Lanka21/06/202324/06/202302058 මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි. ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය සියයට 33.6ක් ලෙස වාර්තා වී...
Latest News Trendingඅඩු කළ මිලට පාන් බනිස් නෑChannel News Lanka20/06/202324/06/2023 by Channel News Lanka20/06/202324/06/202302156 පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කළ ද ඇතැම් බේකරිවල ,ආපනශාලාවල, සහ පාන් බනිස් අලෙවි සල්වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ...
Hard Talk Latest News Trendingජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් අතුරුදහන්Channel News Lanka19/06/202324/06/2023 by Channel News Lanka19/06/202324/06/202302011 ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්...
Latest News Trendingලංගම අධිවේගි බස්වල 1 දා සිට කොන්දොස්තර නෑChannel News Lanka18/06/2023 by Channel News Lanka18/06/202302005 ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව...