Latest News Trending Uncategorizedචෙන්නායි – කන්කසන්තුරේ යාකරමින් මගී නෞකා සේවයක්Channel News Lanka17/06/202317/06/2023 by Channel News Lanka17/06/202317/06/202302059 ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් ඉන්දීය සංචාරකයින් රැගත් පරීක්ෂක මගී නෞකාවක් අද (16) යාපනය කන්කසන්තුරය වරාය වෙත සේන්දු...
Latest News Trendingපරිපූරක වෛද්‍යවෘත්තියවේදීන් වැඩ වර්ජනයකට සූදානමින්Channel News Lanka16/06/2023 by Channel News Lanka16/06/20230202 සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට ආණ්ඩුවේ ප්‍රතිචාර දක්වන ආකාරයට විරෝධය දක්වමින් පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ මණ්ඩලය ඉදිරි දින 7 තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ...
Latest News Trendingසුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 551ක පොල්ලක්Channel News Lanka15/06/202317/06/2023 by Channel News Lanka15/06/202317/06/202302024 මත්පැන් නිෂ්පාදන ආයතන ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පන්සිය පනස් එකක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ....
Latest News Trendingකුරුදුමලේ ඉඩම් ගැන ජනපතිට ලිපියක්Channel News Lanka14/06/202317/06/2023 by Channel News Lanka14/06/202317/06/202302092 මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති...
Hard Talk Latest News Trendingටෙලිකොම් පෞද්ගලීකරණ වාර්තාව ගැන ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණයක්Channel News Lanka13/06/2023 by Channel News Lanka13/06/202301987 ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙියැයි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක්...
Features Hard Talk Latest News Trendingටියුෂන් ඇදුරෝ ගිණි කති – ඇතැම් ටියුෂන් ගුරුවරුන්ගේ මාසික ආදායම රුපියල් මිලියන හත්සියයක් ?Channel News Lanka13/06/2023 by Channel News Lanka13/06/202302126 උපකාර පන්ති ඇතැම් ගුරුවරුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අසාධාරණ මාසික ගාස්තු අය කරන බවට මවුපියෝ මැසිවිලි නගති. බොහෝ ගුරුවරුන් විශේෂයෙන්ම උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් සඳහා...
Hard Talk Latest News Trendingජනපති රැස්වීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් නෑChannel News Lanka13/06/2023 by Channel News Lanka13/06/202302016 ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගීවී නැත. මේ සාකච්ඡාව කැඳවා තිබුණේ රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික...
Hard Talk Latest News Trendingපුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ?Channel News Lanka12/06/2023 by Channel News Lanka12/06/202301997 පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන...
Latest News Trending Uncategorizedඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය යෝගා උගන්වයිChannel News Lanka11/06/202313/06/2023 by Channel News Lanka11/06/202313/06/202302040 කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ එම කාර්යාලයට අනුබද්ධ ආයතන එක්ව 9 වැනි ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් රට පුරා ප්‍රදේශ රැසක මේ මස 17 වැනිදා...
Hard Talk Latest News Trendingපුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයිChannel News Lanka11/06/202312/06/2023 by Channel News Lanka11/06/202312/06/202301995 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු...