Latest News Trendingරාහුල් ගාන්ධිගේ පෙත්සම විසි වෙයිChannel News Lanka20/04/2023 by Channel News Lanka20/04/202302031 අභියාචනය විභාග කර අවසන් වන තෙක් සාපරාධී අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂ ප්‍රධානී රාහුල් ගාන්ධි ගොනු කර තිබූ පෙත්සම...
Hard Talk Latest News Trendingඅරගලයේ ක්‍රියාකරුවකුගේ සිරුරු බෝඩිමෙන් හමු වේChannel News Lanka19/04/202320/04/2023 by Channel News Lanka19/04/202320/04/202302059 අරගලේ ප්‍රධාන ක්‍රියාකරුවකුගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මුල්ලේරියාව බෝඩිමකින් සොයාගත් බව මුල්ලේරියාව පොලීසිය කියයි. නාත්තන්ඩිය මයිලව දුටුගැමුනු මාවතේ පදිංචි බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති (28)...
Latest News Trendingඉන්දියාව චීනය අභිබවයිChannel News Lanka18/04/202320/04/2023 by Channel News Lanka18/04/202320/04/202301985 ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86...
Business News Hard Talk Latest News Trendingකිරිපිටි මිල තවත් අඩු වෙයි ?Channel News Lanka17/04/202320/04/2023 by Channel News Lanka17/04/202320/04/202301963 කිරිපිටි මිල තව දුරටත් අඩු කිරීමට කිරිපිටි ආනයනය කරන සමාගම් එකඟතාව පළකර ඇතැයි වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. කිරිපිටි ආනයනික සමාගම් සමඟ පැවැති සාකච්ඡාවකදී එම...
Hard Talk Latest News Trendingලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයිChannel News Lanka16/04/202310/05/2023 by Channel News Lanka16/04/202310/05/202301977 ශ්‍රී ලංකාව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළ යුතු බවත් යෝජිත නව පනත් කෙටුම්පතෙන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එහි දුර්වලතා මග හරවා ගනිමින් නව පනතක්...
Latest News Trendingගුවන් සමාගමේ ප්‍රධානීහු 27 වැනිදා කෝප් කමිටුවටChannel News Lanka15/04/202320/04/2023 by Channel News Lanka15/04/202320/04/202301959 ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි...
Business News Latest News Trendingමෙරට ප්‍රතිසංස්කරණ ගැන ලෝක බැංකුව සතුටින්Channel News Lanka14/04/202310/05/2023 by Channel News Lanka14/04/202310/05/2023018198 අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියළුම ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් වැඩි විනිවිදභාවයකින් යුතුව එය සිදු කළ යුතු බව...
Latest News Trendingණය ගෙවන්න ජපානයෙන් වේදිකාවක්Channel News Lanka13/04/202316/04/2023 by Channel News Lanka13/04/202316/04/202301955 ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීමට ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ප්‍රකාශ...
Business News Hard Talk Latest News Trendingපුංචි සභාවල හිටපු ලොක්කන් පාවිච්චි කළ ලොකු වාහන 565 ක් හතර අතේChannel News Lanka12/04/202311/05/2023 by Channel News Lanka12/04/202311/05/202301990 පළාත් සභාවල සහ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පාවිච්චි කළ වාහන 565 ක් යම් යම් නිලධාරීන් හිතුමතේ පාවිච්චියට යොදා ගැනීම නිසා ඒවා දැඩි ලෙස විනාශයට පත්වෙමින්...
Hard Talk Latest News Trendingප්‍රතිත්‍රස්ත පනත කල්යයිChannel News Lanka11/04/202310/05/2023 by Channel News Lanka11/04/202310/05/202301969 ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්‍රමාද කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය...