Hard Talk Latest News Trendingඇමැතිවරුන් පත් කිරීම තව කල් යයිChannel News Lanka15/03/202318/03/2023 by Channel News Lanka15/03/202318/03/202301986 නව කැබිනට් මණ්ඩලය( ඇමැතිවරුන්) පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මුදල් ප්‍රශ්නය හේතුවෙන් අලුතින් ඇමැතිවරුන්...
Business News Latest News Trendingවාර්තාගත සංචාරක පැමිණීමක්Channel News Lanka14/03/202318/03/2023 by Channel News Lanka14/03/202318/03/202301996 මෙම මස (මාර්තු) පළමු දින 13 තුළ මෙරටට විදේශ සංචාරකයන් 53,838 ක් පැමිණ ඇති බවත් ඉන් 12,762 ක් රුසියානු ජාතිකයක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන...
Business News Latest News Trendingදේශීය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැමිණිල්ලක්Channel News Lanka14/03/202318/03/2023 by Channel News Lanka14/03/202318/03/202301956 දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබාගෙන වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමේ ක්‍රමවේදය නතර කරන ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා...
Business News Hard Talk Latest News Trendingසහන කාලයේදී ඩොලර් මිලියන 30 ක් එළියටChannel News Lanka13/03/2023 by Channel News Lanka13/03/202301953 මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලාංකිකයන් සඟවා ගෙන සිටි ඇමෙරිකානු ඩොලර් හුවමාරු කිරීම සඳහා මහ බැංකුව ලබා දුන් සමා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 30...
Latest News Trendingකොන්දක් තිබේ නම් මැතිවරණයකට යන්නChannel News Lanka13/03/2023 by Channel News Lanka13/03/202301962 පිටකොන්දක් තිබෙනවා නම් මන්ත්‍රීධූරවලින් ඉවත්වී ඡන්දයක් පවත්වා ජනතාවගේ කැමැත්තෙන් නැවත පත්වීමට උත්සාහ කරන්නැයි වත්මන් පාලකයන්ට දැනුම් දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. ජනතාව...
Hard Talk Latest News Trendingනීති විභාග කඩ්ඩෙන් විතරක් එපාChannel News Lanka12/03/202315/03/2023 by Channel News Lanka12/03/202315/03/202301974 නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණය අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රතික්ෂේප විය. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
Business News Latest News Trendingමුතුරාජවෙල මූදු වැලි අඩුවට දෙන්න යයිChannel News Lanka11/03/202318/03/2023 by Channel News Lanka11/03/202318/03/202301985 මෙම වසරේදී මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න...
Latest News TrendingIndia stands with the next generation of Sri LankaChannel News Lanka10/03/202310/03/2023 by Channel News Lanka10/03/202310/03/202302008 High Commissioner Gopal Baglay and Minister of Education, Hon.Dr. Susil Premajayantha formally dispatched a consignment of textbooks printed with Indian support at State Printing Corporation...
Latest News Trendingවිදුලි බිල වැඩි කළාට එරෙහිව ජනකගෙන් පෙත්සමක්Channel News Lanka10/03/2023 by Channel News Lanka10/03/202301988 අත්තනෝමතික මෙන්ම නීතීයට පටහැනි අන්දමට විදුලි ගාස්තු වැඩි කිරීමටට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා මහජන උපයෝගිතා කොමිමේ සභාපති ජනක රත්නායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) මුලික...
Latest News Trendingහිඟවී තිබූ ඖෂධ අසූ එකක් ලබා ගනියිChannel News Lanka10/03/2023 by Channel News Lanka10/03/202302478 හිඟ ඖෂධ 151කින් 81ක් ඊයේ වන විට ලබාගන්නට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. රටේ ආර්ථික කඩාවැටීම සමඟ සෞඛ්‍ය ක්ෂෙත්‍රයට...