Latest News Trendingපොලිසියෙන් දාපු බොරු නඩු ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්Channel News Lanka18/03/2023 by Channel News Lanka18/03/202301942 දිවයිනේ පොලිසිවලින් 2022 වර්ෂයේදී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479 කින් 1034 ක ( සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට...
Hard Talk Latest News Trendingරාජ්‍ය ආයතන හතළිහක් වසා දමයිChannel News Lanka18/03/2023 by Channel News Lanka18/03/202301962 ක්‍රියාශීලිත්වය අනුව පහළ මට්ටමක ඇති රාජ්‍ය ආයතන හතළිහක් පමණ වසා දමන්නට කටයුතු සිදුකරමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. දැනට මෙම රාජ්‍ය...
Business News Hard Talk Latest News Trendingබොරතෙල් මිල තවත් පහළටChannel News Lanka17/03/202318/03/2023 by Channel News Lanka17/03/202318/03/2023019157 ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) ඇමෙරිකානු ඩොලර් 70 සීමාවට පැමිණියේය. ඒ අනුව අද(17) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 68.82...
Latest News Trendingගුරු මාරු මණ්ඩලය විසුරවයිChannel News Lanka17/03/202318/03/2023 by Channel News Lanka17/03/202318/03/202301969 අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගකර ඇත. ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත...
Latest News Trendingහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රි රංගා අත්අඩංගුවටChannel News Lanka17/03/202318/03/2023 by Channel News Lanka17/03/202318/03/202302033 රිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රිරංගා මහතා...
Latest News Trendingදරුවන්ගෙන් සියයට 90 කට සාක්‍ෂර – සංඛ්‍යා දැනුම නෑChannel News Lanka16/03/2023 by Channel News Lanka16/03/202302005 ‘කොවිඩ්’ සමයේදී පාසල් වැසීම හේතුවෙන් මෙරට 3 වැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් 90 කට පමණ ප්‍රමාණවත් සාක්‍ෂර හෝ අංක පිළිබඳ දැනුමක් නොමැති බව සමීක්‍ෂණ වාර්තාවකින් හෙළි වී...
Hard Talk Latest News Trendingමැති ඇමති ලොක්කන්ට රට යනකොට දුන්න සල්ලි කපයිChannel News Lanka16/03/2023 by Channel News Lanka16/03/202301965 අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින් නිල කටයුතු සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ අමාත්‍යවරුන්, පළාත්...
Latest News Trendingපළාත් පාලන ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් 23 වැනිදාChannel News Lanka16/03/202318/03/2023 by Channel News Lanka16/03/202318/03/202301983 පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් මේ මස 23 වැනිදා පැවැත්වීමට එම කොමිසම තීරණය කර තිබේ....
Business News Latest News Trendingකෘෂි ව්‍යාපෘතියට දෙන ආධාර දීර්ඝ කරයිChannel News Lanka15/03/202318/03/2023 by Channel News Lanka15/03/202318/03/202302058 ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර තවත් මාස 18ක් දක්වා දීර්ඝ කිරීමට...
Business News Latest News Trendingවාහන ආනයනයට අවසර ඉල්ලයිChannel News Lanka15/03/202318/03/2023 by Channel News Lanka15/03/202318/03/202301963 වාහන ආනයනයට නැවත අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. වාහන ආනයනය කිරීම පිළිබඳව ඉල්ලීමක් කළ ද එයට සතුටුදායක පිළිතුරක් නොලැබුණ...