Business News Latest News Trendingකිරිපිටි මිල පහළටChannel News Lanka23/03/2023 by Channel News Lanka23/03/202301980 ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවත් කිරිපිටි ආනයනකරුවෝ පවසති. මෙම මිල...
Latest News Trendingඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් මෙරටටChannel News Lanka22/03/202323/03/2023 by Channel News Lanka22/03/202323/03/202301952 ඉන්දීය උසස් ගුවන් විධාන පාඨමාලාවේ ගෲප් කපිතාන් යුනුස් සයිඩ් මුසාෆර් මහතාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සන්නද්ධ හමුදා නිලධාරීන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උපාය මාර්ගික අධ්‍යයන චාරිකාවේ...
Hard Talk Latest News Trendingවිදේශ රැකියා ආයතනයක් අරඹන්න ඇපකරය වැඩි වෙයිChannel News Lanka21/03/202323/03/2023 by Channel News Lanka21/03/202323/03/202302374 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කරන බැංකු...
Business News Hard Talk Latest News Trendingපවුල් ලක්ෂ 41කට ගන්න පඩියෙන් කන්න බෑChannel News Lanka20/03/202321/03/2023 by Channel News Lanka20/03/202321/03/202301956 ප්‍රමාණවත් පරිදි ආහාර නිවස තුළ නොමැති වීම සහ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා ජනවාරි මස අවසන් වන විටත් ශ්‍රී ලාංකික පවුල් සියයට 82...
Business News Hard Talk Latest News Trendingඅයි.එම්.එෆ් ණය අනුමතයිChannel News Lanka20/03/202321/03/2023 by Channel News Lanka20/03/202321/03/202301970 IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන...
Business News Hard Talk Latest News Trendingඅයි.එම්.එෆ් එඟතාවයෙන් පසු ඩොලරය 185 වෙිවිChannel News Lanka20/03/202321/03/2023 by Channel News Lanka20/03/202321/03/202301967 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු ඩොලරයට සාපේක්ෂව රුපියල දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
Business News Latest News Trendingඅර්ධ සුඛෝපභෝගි බස් අප්‍රේල් මස අහෝසියිChannel News Lanka19/03/202320/03/2023 by Channel News Lanka19/03/202320/03/202302086 අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන අප්‍රේල් මස මැද සිට අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය. අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන්...
Latest News Trendingඩොලර් අර්බුදය හෙටින් අවසන්Channel News Lanka19/03/202320/03/2023 by Channel News Lanka19/03/202320/03/202301949 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන්...
Latest News Trendingවිදුලි බිලට එරෙහි උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක්Channel News Lanka19/03/202320/03/2023 by Channel News Lanka19/03/202320/03/202301948 විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අද (19 දා) දිවුලපිටිය ගොඩිගමුවේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට මැර ප්‍රහාරයක් එල්ල වූ බව සංවිධායකයෝ පවසති....
Latest News Trendingජල සම්පාදන වෘත්තිය සමිති අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගයේChannel News Lanka18/03/2023 by Channel News Lanka18/03/202301950 වෘත්තිය ක්‍රියාමාර්ගවලින් ඉල්ලන කිසිඳු ඉල්ලීමකට බලධාරීන්ගෙන් පිළිගත හැකි ප්‍රතිචාර නොලැබීම නිසා එම වෘත්තිය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තිය සමිති...