Latest News Trendingඋද්ධමනය පහළටChannel News Lanka24/01/202311/02/2023 by Channel News Lanka24/01/202311/02/202302063 ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස උද්ධමනය සියයට 5.8 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා...
Latest News Trendingපුංචි ඡන්දෙ වලකන්න රජය යෙදු උප්පරවැට්ටි අසාර්ථකයිChannel News Lanka23/01/202323/01/2023 by Channel News Lanka23/01/202323/01/202301955 පළාත් පාලන මැතිවරණය වැළැක්වීම සඳහා රජය පසුගිය මාස දෙක හමාරක කාලයේ දී උත්සාහයන් 7ක් ගනු ලැබුවත් ඒ සියල්ල අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු,...
Hard Talk Latest News Trendingලක්ෂය ඉක්මවා වැටුප් ගන්නා වෛද්‍යවරු-බැංකු නිලධාරීන් ‘කළු සතියක්’ අරඹයිChannel News Lanka23/01/2023 by Channel News Lanka23/01/202301962 ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තික එකමුතුව කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමේ ‘කළු සතිය’ අද...
Business News Latest News Trendingලිට්‍රෝ ගෑස් යළි ඉහළට?Channel News Lanka23/01/2023 by Channel News Lanka23/01/202301967 ලිට්‍රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5...
Latest News Trendingඋසස් පෙළ අස්සෙත් විදුලිය කපයිChannel News Lanka22/01/202323/01/2023 by Channel News Lanka22/01/202323/01/202302034 අපොස උසස් පෙළ විභාගයේ ආරම්භ දිනය වන හෙට (23) පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් කරන බව විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාතයංශය සහ මහජන උපයෝගිතා...
Latest News Trendingනැප්තා’ නැතුව කැලණිතිස්ස වැසෙයිChannel News Lanka22/01/202323/01/2023 by Channel News Lanka22/01/202323/01/202301939 කැලණිතිස්ස විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට සඳහා ‘නැප්තා’ නොමැතිවීම හේතුවෙන් අද (22) පෙරවරුවේ එම බලාගාරය අක්‍රීය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම බලාගාරය...
Latest News Trendingරවීගෙන් මහබැංකුවට දෝස්මුරයක්Channel News Lanka22/01/202323/01/2023 by Channel News Lanka22/01/202323/01/202301937 රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ...
Latest News Trendingපුංචි ඡන්දය මාර්තු 09 ?Channel News Lanka21/01/202323/01/2023 by Channel News Lanka21/01/202323/01/202301964 පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ. මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල්...
Latest News Trendingමුදල්-පරිපාලන ලේකම්වරුන් අවුරුදු 3ක් හිරේට යවනවාChannel News Lanka21/01/202323/01/2023 by Channel News Lanka21/01/202323/01/202301939 මැතිවරණයකට බාධා කිරීමේ වරදට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ අවුරුදු තුනක් හිරේට යවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ...
Latest News Trendingබසයක් පෙරළී හතක් මරුට: 44කට තුවාලChannel News Lanka20/01/2023 by Channel News Lanka20/01/202301967 නුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක්,වෑන් රථයක සහ ත්‍රිරොද රථයක ගැටී පාල්ලමකට යෑම නිසා හත් දෙනකු මියගොස් 44 දෙනකු තුවාල ලබා...