Hard Talk Latest News Trendingරේගු වංචා ගැන තොරතුරු දුන්නොත් මුදල් ත්‍යාගChannel News Lanka01/02/202307/02/2023 by Channel News Lanka01/02/202307/02/202301944 ආනයනය සහ අපනයනය අවස්ථාවලදී වන සියලුම රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු සපයන ඕනෑම පුද්ගලයෙන්ට ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ උසස්...
Hard Talk Latest News Trendingරේඩාර පද්ධතියකට වැය කළ කෝටි 40ක් වතුරේChannel News Lanka31/01/202307/02/2023 by Channel News Lanka31/01/202307/02/202302041 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගොන්ගල රේඩාර් පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් කෝටි 40කට වැඩි මුදලක් වැය කර වසර දොළහකට වැඩි කාලයක් ගතවී ඇතත් එම කාර්යය මේ...
Latest News Trendingමහපොළ නැතුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමාරුවේChannel News Lanka30/01/202311/02/2023 by Channel News Lanka30/01/202311/02/202301975 විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව මුදල් මාස කීපයකින් ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව...
Latest News Trendingවෘත්තිකයන් හයදාහක් රට හැර ගිහින්Channel News Lanka29/01/2023 by Channel News Lanka29/01/202301960 ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්,සරසවි ආචාර්යවරුන්( ආචාර්ය, මහාචාර්ය) ඇතුළු විවිධ වෘත්තිකයන් හයදහසකට වැඩි පිරිසක් පසුගිය වසර තුනක පමණ කාලයේදී රට හැර ගොස්( බුද්ධි...
Latest News Trendingජනක පන්නන්න සියල්ල සූදානම්Channel News Lanka29/01/2023 by Channel News Lanka29/01/202301945 මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඒ මහතා සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් මේ වන...
Latest News Trendingහිතුමතේට ලයිට් කැපූ මණ්ඩලයට වැඩ වරදියිChannel News Lanka28/01/202329/01/2023 by Channel News Lanka28/01/202329/01/202301937 ලංකා විදුලිබල මණ්ඩලය බලපත්‍රලාභියා ලෙස මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළදී නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා...
Latest News Trendingණය නැති ආර්ථිකයක් ගොඩඟනවාChannel News Lanka28/01/202329/01/2023 by Channel News Lanka28/01/202329/01/202301935 අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 ඇතුලත කිසිවකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම...
Business News Hard Talk Latest News Trendingලංකාව අනාරක්ෂිතයි – එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලChannel News Lanka27/01/202311/02/2023 by Channel News Lanka27/01/202311/02/202301959 ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාව පෙන්වා දී...
Business News Latest News Trendingරේගුව රඳවාගත් කෝටි 500 ක භාණ්ඩ වරායේ විනාශ වෙනවාChannel News Lanka26/01/202311/02/2023 by Channel News Lanka26/01/202311/02/202301940 ශ්‍රී ලංකාවට ආනයනය කර රේගුව රඳවාගත් භාණ්ඩ සහ බහාලු 88 ක් පමණ වසර ගණනාවක් තිස්සේ වරායේ පර්යන්තවල සහ ගුදම් තුළ ස්ථානගත කර ඇති බවත් එම...
Business News Latest News Trendingගත්ත ණය ගෙවන්න බංගලාදේශය කල් දෙයිChannel News Lanka25/01/202311/02/2023 by Channel News Lanka25/01/202311/02/202301964 බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල ආපසු ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා කල් ලබාදුන් බව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමෙන් මහතා ශ්‍රී...