Business News Latest News Trendingබිත්තර මිල අධිකාරිය අධිකරණයට දන්වයිChannel News Lanka06/02/202307/02/2023 by Channel News Lanka06/02/202307/02/202301945 බිත්තරවලට සඳුදා සිට පාලන මිලක් පනවා ඇතැයි පාරිභෝගික අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44ක් ද, රතු බිත්තරයකට රුපියල් 46ක් වශයෙන් ගැසට්...
Hard Talk Latest News Trendingවිදුලිය කප්පාදු කිරීමට අධිකරණයේ කරුණු දක්වන්නැයි නියෝගChannel News Lanka06/02/202307/02/2023 by Channel News Lanka06/02/202307/02/202301956 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවතෙන කාලය අතරතුර විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූ...
Business News Latest News Trendingනව බදු ක්‍රමයට එරෙහිව මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්Channel News Lanka06/02/202307/02/2023 by Channel News Lanka06/02/202307/02/202301959 ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙන නව බදු ක්‍රමයට එරෙහිව රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් ඇතුළු වෘත්තිකයන් පිරිසක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (6) විරෝධතාවක නිරත වූහ. එහිදී විරෝධාතාකරුවන්...
Hard Talk Latest News Trendingපොහොට්ටුවෙන් ගිය අයට කරන දේ ගැන නීතියෙන් අහයිChannel News Lanka05/02/202307/02/2023 by Channel News Lanka05/02/202307/02/202301957 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මහාචාර්ය ජී එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව...
Hard Talk Latest News Trendingඅර්බුදයේ තුවාලය සැත්කමකින් හෝ සුව කරනවාChannel News Lanka04/02/202307/02/2023 by Channel News Lanka04/02/202307/02/202301935 ලාංකික අර්බුදයේ තුවාලය සැත්කමක් කර හෝ සුව කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දිනයේ ජාතිය අමතමින් පැවසීය. සැත්කමේ වේදනාව කෙටි කලකට වින්දොත් තුවාලය නිට්ටාවටම...
Hard Talk Latest News Trendingමොහාන් – වික්‍රමසිංහ ඉල්ලා අස්වේChannel News Lanka03/02/202307/02/2023 by Channel News Lanka03/02/202307/02/202301956 ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරු අද තනතුරුවලින් ඉල්ලා අස් වූහ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල්...
Latest News Trendingවිපක්ෂ නායක නිදහස් උළෙල වර්ජනය කරයිChannel News Lanka03/02/202307/02/2023 by Channel News Lanka03/02/202307/02/202301971 හැත්තෑ පස්වන ජාතික නිදහස් උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි. රට මේ මොහොතේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් විපක්ෂ...
Latest News Trendingලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සූදානම්Channel News Lanka02/02/202307/02/2023 by Channel News Lanka02/02/202307/02/202301942 ශ්‍රී ලංකාව සමඟ කඩිනම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සුදානම් යැයි ශ්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කර හිමියන් කණ්ඩායම ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා ඇත....
Business News Features Latest News Trendingමුහුදුබත් වූ නෞකා 47 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේChannel News Lanka02/02/202307/02/2023 by Channel News Lanka02/02/202307/02/202301993 ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ විවිධ අවස්ථාවන්හිදී ගිලී මුහුදුබත් වූ නෞකා 47 න් කෞතුක වටිනා කමක් නොමැති නෞකා ගොඩගෙන අබිලි ලෙස අළෙවි කර රජයට මුදල් ලබාගැනීමට...
Latest News Trendingලංකාව අනාරක්ෂිතයිChannel News Lanka01/02/202307/02/2023 by Channel News Lanka01/02/202307/02/202301994 ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාව පෙන්වා දී...