Latest News Trendingපුංචි ඡන්දයට නාමයෝජනා කැඳවයිChannel News Lanka04/01/2023 by Channel News Lanka04/01/202301974 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් අද (4) නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නාමයෝජනා කැදවීමේ දැන්වීම පළ කර දින...
Hard Talk Latest News Trendingජනපති ඡන්දෙට සහය නොදෙයිChannel News Lanka04/01/2023 by Channel News Lanka04/01/202301944 මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල්...
Hard Talk Latest News Trendingමැතිවරණ කල් දමන්න වජිර පොත් පෙරලයිChannel News Lanka04/01/202304/01/2023 by Channel News Lanka04/01/202304/01/202301949 රට බංකොලොත් තත්ත්වයට පත්ව තිබේ දී විපක්ෂය විසින් මැතිවරණ පවත්වන්නැයි ඉල්ලා සිටින්නේ තවත් රට බංකොලොත් කිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර...
Latest News Trendingකතරගම-කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් සේවාව නවතියිChannel News Lanka04/01/2023 by Channel News Lanka04/01/202302087 ගාලු පාරේ, කතරගම කොළඹ අතර ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට නතර කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය...
Hard Talk Latest News Trendingශාෆ්ටර් නඩුවේ සාක්කි මහේස්ත්‍රාත් නිල මැදිරියේ කැඳවයිChannel News Lanka04/01/2023 by Channel News Lanka04/01/202301999 ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය. මාධ්‍යයට...
Features Hard Talk Latest News Trendingඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණුයිChannel News Lanka03/01/202304/01/2023 by Channel News Lanka03/01/202304/01/202301975 ‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මේ වනවිය ලොව රටවල් රැසක කොවිඩ් 19 ආසාදිතයන්ගේ ඉහළ...
Latest News Trendingනිර්මල බුදු දහම – දළදා මාලිගාව බේරා දෙන්නChannel News Lanka03/01/202304/01/2023 by Channel News Lanka03/01/202304/01/202301957 දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් රවටමින් මිල මුදල් ඇතුළු වටිනා දෑ එකතු කරමින් කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම හා ඓතිහාසික ශ්‍රී දළදා...
Business News Hard Talk Latest News Trendingසූර්ය පැනල බද්දෙන් නිදහස් කරයිChannel News Lanka03/01/202304/01/2023 by Channel News Lanka03/01/202304/01/202302070 සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...
Business News Hard Talk Latest News Trendingපරණ පාඩු පියවන්න විදුලි බිල වැඩි කිරීම අසාධාරණයිChannel News Lanka02/01/202303/01/2023 by Channel News Lanka02/01/202303/01/202301968 විදුලිබල මණ්ඩලයේ පරණ පාඩු පියවා ගැනීමට විදුලි බිල යළි වැඩි කිරීමට රජය ගෙන ඇති තීන්දුව ජනතාවට සිදු කරන බරපතළ අසාධාරණයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්...
Business News Hard Talk Latest News Trendingවිදුලිබිල වැඩිකළොත් උසාවි යනවාChannel News Lanka02/01/202303/01/2023 by Channel News Lanka02/01/202303/01/202301938 විදුලි ගාස්තු යළිත් වැඩිකිරීමට රජය ක්‍රියා කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (2)...