Business News Hard Talk Latest News Trendingවිදුලි බිල වැඩි කිරීමේ ගැසට්ටුව කැබිනට් මණ්ඩලයටChannel News Lanka02/01/202303/01/2023 by Channel News Lanka02/01/202303/01/202301968 විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම ඉල්ලීම...
Hard Talk Latest News Trendingමහජන උපයෝගිතා කොමිසම අධිකරණයට යායුතුයිChannel News Lanka01/01/202304/01/2023 by Channel News Lanka01/01/202304/01/202301938 මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ නිසා එම කොමිසම නඩු මඟයට යායුතු බවත් මහජන උපයෝගිතා කොමිසම නොසළකා හැරීම නීතියට පයින් ගැසීමක් බවත් ‘කෝප්’...
Latest News Trendingයාලේ දොර ඩොලර්වලට ඇරෙයිChannel News Lanka01/01/202304/01/2023 by Channel News Lanka01/01/202304/01/202301927 යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට...
Latest News Trendingබාල බෙහෙත්වල කෝටි 9ක් තවමත් අය කරගෙන නැතිලුChannel News Lanka01/01/202304/01/2023 by Channel News Lanka01/01/202304/01/202301916 රජයේ ඖෂධ නීතිගත සංස්ථාව බාල ඖෂධ (වෛද්‍ය සැපයුම්) සැපයු සැපයුම්කරුවන්ගෙන් රුපියල් නව කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක්(2020 දෙසැම්බර් 31 වෙනි දිනට) අයකරගෙන නොතිබූ බව ජාතික...
Business News Latest News Trendingරෝහල්වලට බිත්තර අහේනියක්Channel News Lanka31/12/202204/01/2023 by Channel News Lanka31/12/202204/01/202301998 මෙරට රෝහල් පද්ධතිය වෙත බිත්තර සැපයීම මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. බිත්තර මිල විශාල වශයෙන් ඉහළයාම හේතුවෙන් තමන් ටෙන්ඩර්...
Latest News Trendingඅධිවේගියේ බස් ගාස්තු අඩු කරයිChannel News Lanka30/12/202204/01/2023 by Channel News Lanka30/12/202204/01/202302132 ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අධිවේගී මාර්ගයේ බස් ගාස්තු සියයට 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් වලින්...
Latest News Trendingආගමන හා විගමන කාඩ්පත පිරිවීම ඔන්ලයින් ක්‍රමයටChannel News Lanka29/12/202230/12/2022 by Channel News Lanka29/12/202230/12/202201978 ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්පූර්ණ කළ යුතු ආගමන හා විගමන කාඩ්පත ලබන ජනවාරි 1 වෙනිදා සිට මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමේ...
Features Hard Talk Latest News Sports Trending World NewsPele: Brazil football legend dies aged 82 – පාපන්දු ලොවේ රජු පේලේ මියයයිChannel News Lanka29/12/202230/12/2022 by Channel News Lanka29/12/202230/12/202202063 Brazilian football legend Pele, arguably the greatest player ever, has died at the age of 82. He is credited with scoring a world record 1,281...
Hard Talk Latest News Trendingවේරහැර රථගාල මැරයන්ටChannel News Lanka28/12/202230/12/2022 by Channel News Lanka28/12/202230/12/202201967 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි භාගයකින් යුත් රථගාල දේශපාලඥයන්ගේ සහ ආරක්ෂක අංශවල අනුග්‍රහය ඇතිව පාතාල කණ්ඩායමක් අනවසරයෙන් පවත්වාගෙන යන බව එම...
Business News Features Hard Talk Latest News Trendingවෙළඳ ඇමති නලීන්ගේ බලතල ලබාගැනීමට ඇමති අමරවීරගේ උත්සහයක්Channel News Lanka27/12/202227/12/2022 by Channel News Lanka27/12/202227/12/202202121 රුපියල් 55ට බිත්තර විකිණීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ වනවිට දේශීය වෙළෙඳ පොලේ කුකුළු බිත්තර මිල රුපියල් 70...