Business News Hard Talk Latest News Trendingජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුව අවලංගු කරයිChannel News Lanka16/10/202216/10/2022 by Channel News Lanka16/10/202216/10/202201959 ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට අලුතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර...
Hard Talk Latest News Trendingපුංචි ඡන්දය නැත්නම් නඩු මඟටChannel News Lanka15/10/202216/10/2022 by Channel News Lanka15/10/202216/10/202202030 පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපවත්වා ,කල් දැමීමට ආණ්ඩුව පියවර ගතහොත්,සියලු දෙනා එක්ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. විපක්ෂයේ දේශපාලන පක්ෂ...
Latest News Trendingපිටි අඩු කළත් පාන්මිල අඩු නොවේChannel News Lanka15/10/202216/10/2022 by Channel News Lanka15/10/202216/10/202201976 ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා මිල අඩු කළ ද පාන්, බනිස් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ...
Hard Talk Latest News Trendingපොහොට්ටුවේ ප්‍රබලයන් අලියාට ඈඳා ගැනීමේ මෙහෙයුමක්Channel News Lanka15/10/202216/10/2022 by Channel News Lanka15/10/202216/10/202201937 ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව...
Hard Talk Latest News Trendingමහින්දයි චමලුයි බයෙන් ඉන්නේ කියලා ඩයනාගේ සැමියා අත ෆොන්සේකාට ගෝටාගෙන් පණිවුඩයක් ?Channel News Lanka15/10/202216/10/2022 by Channel News Lanka15/10/202216/10/202201958 ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ සැමියා වන කපිතාන් සේනක සිල්වා මහතා හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලැබුණු පණිවිඩයක් පිළිබඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා...
Features Latest News Trendingජාතික හැදුනුම්පත් ගාස්තුත් ඉහළ යයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201934 ජාතික හැදුනුම්පත් සේවා ගාස්තු ලබන නොවැම්බර් මස 1 වැනිදා සියයට 100 කින් ඉහළ දමමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්...
Features Hard Talk Latest News Trendingජනතාව අර්ථික ප්‍රශ්නවල අතරමං වෙලාChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201945 ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව තමාට ලැබෙන මුදලින් කුසගින්න නිවාගන්නවාද ,ඖෂධ මිලදී ගන්නවාද නැතිනම් දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් වැයකරනවාද යන ආර්ථික ප්‍රශ්නවල අතරමං...
Features Hard Talk Latest News Trendingඉන්දියාව හා එක්ව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කළ යුතුයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201932 ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම පියවර ගන්නේ මැතිවරණ ඉලක්ක කර...
Hard Talk Latest News Trendingජාවාරම් කරන්න රන් පැළඳ ඒමෙන් මසකට ඩොලර් මිලියන 30ක් අහිමි වෙයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201921 ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් අහිමි වන බව...
Business News Latest News Trendingසොයා නොබලා බදුවැඩිකිරීම් නිසා ව්‍යාපාර වැසී යා හැකියිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201930 රජය විද්‍යාත්මක සොයා බැලීමකින් තොරව සිදු කරන බදු වැඩිකිරීම් හේතුවෙන් ව්‍යාපාර වැසී යා හැකි බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා...