Business News Hard Talk Latest News Trendingපෞද්ගලික රෝහල් ශල්‍යාගාර ආණ්ඩුවෙන් කුලියට ගන්න යයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201952 රජයේ රෝහල් වල ශල්‍යාගාර තදබදය මඟහරවා ගැනීම සඳහා කොළඹ හා අවට ප්‍රදේශවල පෞද්ගලික රෝහල් වල ශල්‍යාගාර කුලී පදනම මත ලබා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙි....
Business News Hard Talk Latest News Trendingවැරදි ආර්ථික තීරණ ගැන විගණන විමර්ශනයක්Channel News Lanka13/10/202214/10/2022 by Channel News Lanka13/10/202214/10/202201942 ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්...
Business News Hard Talk Latest News Trendingලංකාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධනයක් දකින්න වෙන්නේ 2027 දීChannel News Lanka13/10/202214/10/2022 by Channel News Lanka13/10/202214/10/202201944 ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වසරේ සියයට 3.3 ක වර් ධනයක් පෙන්නුම් කර ඇති බවත් නැවතත් එවැනි වර් ධනයක් බලාපොරොත්තු විය හැක්කේ 2027 වසරේ...
Hard Talk Latest News Trendingතිලිණි ප්‍රියමාලිගේ ඩොලර් වංචා එළියටChannel News Lanka13/10/202214/10/2022 by Channel News Lanka13/10/202214/10/202201953 රටේ විවිධ කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය තෙල් අර්බුධයක් පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල්...
Latest News Trendingතවත් ආයතන පහක ලොක්කෝ කෝප් කමිටුව හමුවටChannel News Lanka12/10/202216/10/2022 by Channel News Lanka12/10/202216/10/202201957 තවත් ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවීමට එම කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව ලංකා ධීවර සංස්ථාව,...
Latest News Trendingජනපති ඊජිප්තු යයිChannel News Lanka12/10/202216/10/2022 by Channel News Lanka12/10/202216/10/202201991 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් මාසයේදී ඊජිප්තු සංචාරක නිරත වීමට නියමිතය. නොවැම්බර් 06 වැනිදා සිට 18 වැනි දා දක්වා ඊජිප්තුවේ දී පැවැත්වෙන COP 27 සමුළුවට...
Latest News Trendingරුධිර කැටිගැසීමේ පරීක්‍ෂණ ප්‍රතික්‍රීයක ටෙන්ඩරය ගැන විමර්ෂණයක් ඉල්ලයිChannel News Lanka12/10/202216/10/2022 by Channel News Lanka12/10/202216/10/202201953 රුධිර කැටිගැසීම පිළිබද පරීක්ෂණ සදහා ප්‍රතික්‍රීයක මිලදී ගැනීමට ඖෂධ සංස්ථාව පසුගිය අගෝස්තු මාසයේ කැඳවූ ටෙන්ඩරය අවසන් කර එම ප්‍රතික්‍රීයක වර්ගයේම වැඩි තොගයක් මිලදීගැනීමට නැවත ටෙන්ඩර්...
Hard Talk Latest News Trendingඩෙංගු රෝගීන් තුන් ගුණයකින් වැඩිවෙලාChannel News Lanka12/10/202214/10/2022 by Channel News Lanka12/10/202214/10/202201954 ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය සතියේ පමණක් ඩෙංගු රෝගීන් 1200 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී...
Hard Talk Latest News Trendingරවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයටChannel News Lanka11/10/202212/10/2022 by Channel News Lanka11/10/202212/10/202202003 එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත් කිරීමට තීරණය වී ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මහතා අදාළ...
Latest News Trendingගෝලීය අර්බුද හමුවේ ලංකාවට සහන අවශ්‍යයිChannel News Lanka11/10/202212/10/2022 by Channel News Lanka11/10/202212/10/202201948 දිනෙන් දින උග්‍ර වන ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 54 කට දැඩි ණය සහන අවශ්‍යව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අද (11) නිකුත්...