Hard Talk Latest News Trendingවත්මන් රජය බ්‍රිතාන්‍යයවත් නොකළ ජනතා මර්දනයක් කරනවාChannel News Lanka27/09/202230/09/2022 by Channel News Lanka27/09/202230/09/202201933 වත්මන් රජය වසර 64ක් පැරණි පනතක් හමස් පෙට්ටියෙන් ගෙන පැරණි නීතිය පවා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය රජයවත් නොකල ආකාරයට ජනතාව මර්දනයට කරමින් සිටින බව නිදහස ජනතා...
Business News Hard Talk Latest News Trending’’ආණ්ඩුවට උත්තර දෙන්න ඡන්දයක් පවත්වන්න’’Channel News Lanka27/09/202230/09/2022 by Channel News Lanka27/09/202230/09/202201937 එළඹෙන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත්, එවිට ආණ්ඩුවට උත්තර දිය හැකි බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ....
Features Hard Talk Latest News Trendingදිනකට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙක් බඩගින්නේChannel News Lanka27/09/202230/09/2022 by Channel News Lanka27/09/202230/09/202205131 සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඇති වී තිබෙන දුෂ්කරතා වලට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම,පෝෂ්‍යදායි ආහාර නොගැනීම...
Business News Hard Talk Latest News Trendingශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලකින් මාසයකට රුපියල් 28,000 ක බදු රජයටChannel News Lanka27/09/2022 by Channel News Lanka27/09/202201972 ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේ දී සියයට 42 කින් පමණ වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන...
Latest News Trendingජනපති ජපානයටChannel News Lanka26/09/202227/09/2022 by Channel News Lanka26/09/202227/09/202201936 ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය...
Latest News Trendingවිරෝධතා කරන්න පැය 6කට කලින් අවසර ගන්නChannel News Lanka26/09/202227/09/2022 by Channel News Lanka26/09/202227/09/202202298 යම් ස්ථානයක උද්ඝෝෂණයක් , හෝ පෙළපාලියක් පවත්වන්නේ නම් රටේ ක්‍රියාත්මක නීතියට අනුව ඒ සම්බන්ධයෙන් පැය හයකට පෙර පොලිසිය හෝ ආරක්ෂක අංශ දැවත් කර පූර්ණ අනුමැතිය...
Latest News Trendingඅධිකරණ සංකීරණ අවට අධිආරක්ෂිත කිරීම නීතිඥ සංගමයේ අකමැත්තChannel News Lanka26/09/202227/09/2022 by Channel News Lanka26/09/202227/09/202201955 “රාජ්‍ය රහස්” පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කොළඹ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අධිආරක්ෂිත කලාප ලෙසින් නම් කිරීම දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකින බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥ...
Latest News Trendingඅධිආරක්ෂිත කලාප ගැන මානව හිමිකම් කතා කරයිChannel News Lanka26/09/202227/09/2022 by Channel News Lanka26/09/202227/09/202201929 අලුතින් නම් කළ අධිආරක්ෂිත කලාප හේතුවෙන් ශ්‍රිලංකා පුරුවැසියන්ගේ මුලික අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් සදහන් කරයි. අධිආරක්ෂිත කලාප නම් කිරීම ට...
Latest News Trendingරටපුරා බේකරි 2000ක් වැහිලාChannel News Lanka26/09/202227/09/2022 by Channel News Lanka26/09/202227/09/202202149 පාන් පිටි, බිත්තර ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් රටපුරා පාන් බේකරි දෙදහසකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි...
Latest News Trendingජනපති පාස්කු වගඋත්තරයෙන් ඉවතටChannel News Lanka26/09/202227/09/2022 by Channel News Lanka26/09/202227/09/202201929 පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුකරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද...