Latest News Trendingමහ බැංකුව විදේශ ආයෝජකයන් දැනුවත් කරයිChannel News Lanka25/09/202227/09/2022 by Channel News Lanka25/09/202227/09/202201925 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මෙම වසර අවසන් වන විට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී...
Latest News Trendingචීන ජනපති නිවාස අඩස්සියට? කතාව ඇත්තද?Channel News Lanka25/09/202227/09/2022 by Channel News Lanka25/09/202227/09/202201925 චීන හමුදාව කුමන්ත්‍රණය කරමින්, රටේ බලය අල්ලා ගෙන ඇති බවත්, සේනාධිනායක ධුරයෙන් නෙරපා දැමුණු ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පසුවන බවත් දැක්වෙන ට්විටර් පණිවුඩ සමාජ...
Latest News Trendingවැඩි මිලට අරන් අඩුමිලට විකුණා සතොසට කෝටි 600 පාඩු වෙලාChannel News Lanka25/09/202227/09/2022 by Channel News Lanka25/09/202227/09/202201937 ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල...
Latest News Trending‘ඖෂධ හිඟයෙන් රෝගීන් අපහසුවේ‘Channel News Lanka25/09/202227/09/2022 by Channel News Lanka25/09/202227/09/202201923 ඖෂධ හිඟය මෙන්ම වෛද්‍යවරුන්ගේ හිගයෙන් සෞඛ්‍ය පද්ධතියට විශාල බලපෑමක් හටගෙන ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(25) පැවසීය. ඉතා දරුණු ඖෂධ හිගයක්...
Latest News Trendingලංකාවට ගෙන්වා ඇත්තේ වැරදි බොරතෙල්.. සල්ෆර් ප‍්‍රතිශතය වැඩියි.. ගෙන්වූ අයට බොන්නයි වෙන්නේ..Channel News Lanka25/09/202226/09/2022 by Channel News Lanka25/09/202226/09/202201923 මෙරටට ගෙන්වා ඇත්තේ නොගැලපෙන වැරදි බොරතෙල් තොග බවත් ඉන් නිපදවෙන්නේ වැරදි නැප්තා තෙල් වර්ගයක් බවත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. මෑතකදී ආනයනය කරන ලද බොරතෙල්...
Latest News Trendingණය නොගෙව්වාට ලංකාවට දැමූ නඩුව ඉවත දමන්නැයි ඇමරිකාවෙන් ඉල්ලයිChannel News Lanka24/09/202225/09/2022 by Channel News Lanka24/09/202225/09/202201932 ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ ශ්‍රී ලංකාවට එරෙහිව පවරා ඇති නඩුව ඉවත දමන ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද...
Business News Latest News Trendingබොරතෙල් මිල පහළටChannel News Lanka24/09/202227/09/2022 by Channel News Lanka24/09/202227/09/202201937 ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇත. ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.74 ලෙස සටහන්...
Latest News Trendingජනාධිපති රනිල් පිලිපීනයටChannel News Lanka24/09/202227/09/2022 by Channel News Lanka24/09/202227/09/202201979 ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබේ. ඒ අනුව සැප්තැම්බර් 28 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන...
Business News Hard Talk Latest News Trendingත්‍රිරෝද, පාසල් හා කාර්යාලයීය ප්‍රවාහන සේවා නියාමනයත් ගමනාගමන කොමිෂන් සභාවටChannel News Lanka23/09/202225/09/2022 by Channel News Lanka23/09/202225/09/202201990 ත්‍රිරෝද රථ, පාසල් වෑන්/බස් රථ හා කාර්යාලයීය ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ බලතල ද ජාතික ගමනාගමන නියාමන කොමිෂන් සභාවට ලබාදීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන,...
Latest News Trendingබැංකු පොලිය දරාගන්න බෑ සිපෙට්කෝ පිරවුම්හල් හාන්සිChannel News Lanka23/09/202224/09/2022 by Channel News Lanka23/09/202224/09/202201935 ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමේදී බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් සහ ණය සඳහා පොලී අනුපාත සීඝ්‍ර ඉහළ දැමීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට නොහැකි...