Latest News Trendingරටවල් 23ක තානාපතිවරු ජනපති හමුවෙතිChannel News Lanka22/09/202224/09/2022 by Channel News Lanka22/09/202224/09/202201928 පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ආර්ථික...
Latest News Trending’’ලංකාවට හැකි සෑම අයුරින්ම උදව් කරනවා’’Channel News Lanka21/09/202221/09/2022 by Channel News Lanka21/09/202221/09/202202166 ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින් තවදුරටත් උදව් කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර් යාලය පවසයි. ඉන්දියාව තව දුරටත් ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා නොදෙන බවට...
Latest News Trendingඅර්බුදයෙන් ගොඩයන්න මැලේසියාවෙන් අත දෙයිChannel News Lanka21/09/2022 by Channel News Lanka21/09/202201967 ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් 10,000 කට මැලේසියාවේ රැකියා අවස්ථා ලබා දීමට එරට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මැලේසියානු...
Latest News Trendingවේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපතිChannel News Lanka21/09/2022 by Channel News Lanka21/09/202201981 ‘වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ තීරණ වලට එළැඹීම සමාජයට වේදනාත්මක වූවත් එහි පළමු පියවර ලෙස විදුලි, ඉන්ධන ගාස්තු ඉහළ දැමීම බදු ඉහළ නැංවීම ආදී තීරණ ගැනීමට...
Latest News Trendingඅයි එම් එෆ් ගිවිසුම පෙන්වන්නැයි පාර්ලිමේන්තුවේ පටලැවිල්ලක්Channel News Lanka21/09/2022 by Channel News Lanka21/09/202201944 රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සංවෙිදී තැන් ඇතැයි කියමින් සඟවන්නේ ඇයි දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) ප්‍රශ්න...
Latest News Trendingතනතුරු ගත් ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් පන්නයිChannel News Lanka21/09/2022 by Channel News Lanka21/09/202201999 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූර ලබාගත් එම මන්ත්‍රීවරුන් පක්‍ෂය තුල දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්‍ෂය තීරණය කර ඇතැයි එහි...
Latest News Trendingජී.එල් ගෙන් පොහොට්ටුවට අභියෝගයක්Channel News Lanka21/09/2022 by Channel News Lanka21/09/202201945 හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය....
Latest News TrendingSCHOLARSHIPS FOR 18 HINDI STUDENTS TO STUDY IN INDIAChannel News Lanka20/09/202221/09/2022 by Channel News Lanka20/09/202221/09/202202007 18 Sri Lankan students from all over the country have been offered a Government of India scholarship to study Hindi in India. As a part...
Hard Talk Latest News Trendingවිදුලි ගාස්තු සංශෝධනය: ත්‍රෛයිනායක නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්Channel News Lanka20/09/202221/09/2022 by Channel News Lanka20/09/202221/09/202201945 රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් ක්ෂේත්‍ර තුළ සාධනීය වෙනස්කම් සිදුකළ යුතුව තිබුණත් මහජන අරමුදල් අවභාවිතාව හා විනාශය වැළැක්වීමට නිසි යාන්ත්‍රීකණයක් සකස් නොකර...
Business News Latest News Trendingසතොස හිටපු සභාපති හෙට තෙක් රිමාන්ඩ්Channel News Lanka20/09/202221/09/2022 by Channel News Lanka20/09/202221/09/202201957 රුපියල් ලක්ෂ 31 කට අධික වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ...