Latest News Trendingඑරෝෆ්ලොට් යළි ගමන් අරඹයිChannel News Lanka20/09/202221/09/2022 by Channel News Lanka20/09/202221/09/202201940 එරෝෆ්ලොට් ගුවන් සමාගම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි...
Latest News TrendingStart of bilateral discussions with Government of Sri Lanka on debt-restructuringChannel News Lanka20/09/202221/09/2022 by Channel News Lanka20/09/202221/09/202201995 In response to a recent request from the Government of Sri Lanka, the High Commission of India in Colombo held the first round of discussions...
Latest News Trendingරටේ තුනෙන් එකක් බඩගින්නේChannel News Lanka20/09/2022 by Channel News Lanka20/09/202201970 ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. තවමත් ශ්‍රී ලංකාවේ පවුල් 10 න්...
Latest News Trendingජනාධිපති බ්‍රිතාන්‍ය ඩයස්පෝරාව හමුවෙයිChannel News Lanka19/09/202222/09/2022 by Channel News Lanka19/09/202222/09/202201954 සමෘද්ධිමත් ලාංකික ජාතියක් බවට පත් වීම සඳහා එකට එක්ව සටන් කරමු යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කළේය. බංකොලොත්භාවයට එරෙහිව එක්ව...
Latest News Trendingගාල්ල වරාය බාරගන්න සමාගම් තුනක් ඉදිරිපත් වෙයිChannel News Lanka19/09/202222/09/2022 by Channel News Lanka19/09/202222/09/202201959 ගාල්ල වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය ලබා දෙන බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය...
Latest News Trendingරෝද තුන ලියාපදිංචිය දශමයට බහීChannel News Lanka19/09/202222/09/2022 by Channel News Lanka19/09/202222/09/202201977 මෙම වසරේ පළමු මාස අට තුළ අලුතින් ත්‍රිරෝද රථ ලියාපදිංචි වී ඇත්තේ 19 ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි....
Latest News Trendingරජය සහල් බදු පැනවුවහොත් දේශීය සහල් කර්මාන්ත කඩා වැටෙනවාChannel News Lanka19/09/202222/09/2022 by Channel News Lanka19/09/202222/09/202201961 රජය සහල් සඳහා විශේෂ බද්දක් පැනවීමේ සූදානමක් ඇති බවත් එවැනි බද්දක් පැනවීමට පෙර රජය දේශීය සහල් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව දෙවරක් සිතිය යුතු බවත් නිව් රත්න...
Latest News Trendingඉන්ධන නැතුව මුතුරාජවෙල තෙල් පර්යන්ථය වැසෙයි?Channel News Lanka19/09/202222/09/2022 by Channel News Lanka19/09/202222/09/202201936 ඉන්ධන තොග නොමැතිවීමෙන් මුතුරාජවෙල පර්යන්ථය වසා දමා ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය පවසයි....
Latest News Trendingවප් පොහෝදින විහාරස්ථාන අඳුරේ තබයිChannel News Lanka19/09/202222/09/2022 by Channel News Lanka19/09/202222/09/202202011 විහාරස්ථානවල විදුලි බිල දරගත නොහැකි ලෙස ඉහළ දැමීමට එරෙහිව වප් පොහෝදා සියලු විහාරස්ථාන විදුලි පහන් නිවා දමා දායකයන් සමග එක්ව විරෝධයක් පළ කරන බව ශ්‍රී...
Latest News Trendingචීටා ආයෙත් ඉන්දියාවටChannel News Lanka18/09/2022 by Channel News Lanka18/09/202202032 වසර 70 කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ...