Latest News Trendingඅදානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවැනි තැනටChannel News Lanka16/09/202216/09/2022 by Channel News Lanka16/09/202216/09/202201986 ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඇමර්සන් ප්‍රධානී ජෙෆ් බෙසොස් අභිබවා යමින් ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන ස්ථානයට පත්ව තිබෙන බව විදෙස්...
Latest News Trendingමෛත්‍රීපාලට නොතීසිChannel News Lanka16/09/2022 by Channel News Lanka16/09/202201951 ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ...
Latest News Trendingඩොලර් නැතුව ඉන්ධන නෞකා 3 ක් මුහුදේChannel News Lanka15/09/202216/09/2022 by Channel News Lanka15/09/202216/09/202201942 ඩීසල් නෞකා දෙකකට සහ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවත් එම නෞකා තුනට සම්පූර්ණ මුදල් ගෙවීමට සාකච්ඡා කරමින්...
Latest News Trendingබිල නොගෙවූ මැති ඇමැතීන්ගේ ජලය කැපෙයි ?Channel News Lanka15/09/202216/09/2022 by Channel News Lanka15/09/202216/09/202201960 මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන් තිස් දෙනකු සිය නිවාස සහ නිල නිවාසවලට ගත් ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජල පවහන මණ්ඩලයට රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවීම...
Latest News Trendingවිදුලි බිල නොගෙවා ඉන්න පල්ලියේ පූර්ණ එකගතාවChannel News Lanka15/09/202218/09/2022 by Channel News Lanka15/09/202218/09/202201959 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ බිල්ලන් මවමින් සිටින ආණ්ඩුව වහා කළ යුත්තේ ලංකාව එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස් කරගැනීම බව කාදිනල්...
Latest News Trending’’අරයා මෙයා’’ නිසා වැඩ කරන්න බැරි වුණා යැයි කියාගෙන එන්න එපාChannel News Lanka14/09/202215/09/2022 by Channel News Lanka14/09/202215/09/202201964 රටට ආහාර සම්පාදනය කිරීමේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇති අතර ” දිසා ලේකම්වරුන් ඇවිත් අරයා හින්දා මෙයා හින්දා වැඩ කරන්න...
Latest News Trending‘‘කපුටු කාක්‘‘ තාලෙට නළාව නාද කළ නීතීඥයා චෝදනාවෙන් නිදහස්- පොලීසියට අවවාදChannel News Lanka14/09/202215/09/2022 by Channel News Lanka14/09/202215/09/202201991 “කපුටු කාක්” හඬින් සිය වාහනයේ නලාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන්...
Latest News Trendingපාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් කඩවීම ගැන කාවින්ද ජිනීවාහීදී කියයිChannel News Lanka14/09/202215/09/2022 by Channel News Lanka14/09/202215/09/202201946 ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරයේදී සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා අදහස් දැක්වීය. අරගලයේ ක්‍රියාකාරීන් මර් දනය...
Latest News Trendingමට කැබිනට් ඇමතිකමක් එපා..- නාමල් ජනපතිට කියයි…Channel News Lanka14/09/202215/09/2022 by Channel News Lanka14/09/202215/09/202201971 තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් අවශ්‍ය නැතැයි හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් මහතා වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි. රට ගොඩ...
Latest News Trendingඅපට විශාල ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා.. තෙල් මිලත් යලි වැඩි වෙයි..- ජනාධිපතිChannel News Lanka14/09/202215/09/2022 by Channel News Lanka14/09/202215/09/202201951 ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ...