Latest News Trendingජනපති කාර්යාලයෙන් කුසගින්නට වැටක්Channel News Lanka13/09/202215/09/2022 by Channel News Lanka13/09/202215/09/202201450 කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” සහ “කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය” යන මූලික දැක්ම පදනම් කර ගනිමින් ආහාර සුරක්ෂිතතා...
Latest News Trendingආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා හී විරෝධයක්Channel News Lanka13/09/202215/09/2022 by Channel News Lanka13/09/202215/09/202201957 රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් හා සත්‍යගහයක් සංවිධානය කර තිබිණි. මර්දනය නවතනු, අරගලයට අත නොතබනු, අරගලයේ ක්‍රියාකාරීන්...
Latest News Trendingපේරාදෙණි සරසවි සිසුන්ට අර්ධකාලින රැකියා වරම්Channel News Lanka13/09/202215/09/2022 by Channel News Lanka13/09/202215/09/202201960 ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා...
Latest News Trendingදමිතාට ඇපChannel News Lanka12/09/202213/09/2022 by Channel News Lanka12/09/202213/09/202201961 ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින...
Latest News Trendingශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් සැසියටChannel News Lanka12/09/202213/09/2022 by Channel News Lanka12/09/202213/09/202201987 ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්කාර්යාලයේ වාර්තාව අද (12) මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට...
Latest News Trendingකිඹුල් නඩු චෝදනාවට රාජිත නිවැරැදිකරු කියයිChannel News Lanka12/09/202213/09/2022 by Channel News Lanka12/09/202213/09/202201959 ජනාධිපතිවරණ ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය...
Latest News Trendingරට බංකොලොත් කරපු අයට ඇමති තනතුරු දීම පිස්සුවක්Channel News Lanka11/09/202213/09/2022 by Channel News Lanka11/09/202213/09/202201946 මේ රට බංකොලොත් කරපු අයට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය. ඔහු මෙසේ...
Latest News Trendingසමන්තා පවර්ගෙන් ලංකාවට හොඳ සහතිකයක්Channel News Lanka11/09/202213/09/2022 by Channel News Lanka11/09/202213/09/202201935 ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා...
Latest News Sports Trendingශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනයිChannel News Lanka11/09/202213/09/2022 by Channel News Lanka11/09/202213/09/202202037 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අද (11) රාත්‍රී සමත් වුහ. ඩුබායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු...
Latest News Trendingඅලුත් දිස්ත්‍රික් කමිටු සභාපතිවරු 18 ක්Channel News Lanka10/09/202213/09/2022 by Channel News Lanka10/09/202213/09/202201951 දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ. මෙලෙස සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස...