Latest News Trendingවිදුලිය – ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගතකරනය ගැන සාකච්ඡාChannel News Lanka10/09/202213/09/2022 by Channel News Lanka10/09/202213/09/202201933 විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබාගැනීමට ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති...
Latest News Trendingකැබිනට් තව ඇමැතිවරු 12 පත් කරයි?Channel News Lanka10/09/202213/09/2022 by Channel News Lanka10/09/202213/09/202201929 කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් තවත් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. ඉන් දහදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බවද...
Latest News Trendingරාජ්‍ය සහ සංස්ථා පාඩුව කෝටි ලක්ෂය ඉක්මවයිChannel News Lanka10/09/202213/09/2022 by Channel News Lanka10/09/202213/09/202201936 රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. රාජ්‍ය සංස්ථාවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන...
Latest News Trendingසැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් කරයිChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202201969 දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙි ඒ අනුව ලබන 19 වැනිදා...
Hard Talk Latest News Trendingසංවර්ධනයට බාධා වන චක්‍රලේඛ සංශෝධනයට අණChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202201950 සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා වන චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා...
Latest News Trendingවිසර්ජන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකයChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202202023 විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) සිය සහතිකය සටහන් කළේය. මේ අනුව මෙම පනත්...
Latest News Trendingළහිරු වීරසේකර අත්අඩංගුවටChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202201925 සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ළහිරු වීරසේකර මහතා මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. පසුගියදා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා අයුතු ජන රාශියක සාමාජිකයකු...
Latest News Trendingඅයි.එම්.එෆ් ගිවිසුමේ සංවේදී තැන් ඇති බව කියයිChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/20220130 රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ බදු සංවේදී කාරණා ගණනාවක් ඇතුළත් වන හෙයින් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක්...
Latest News Trendingබැසිල් රට යයිChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202201991 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහාට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය...
Hard Talk Latest News Trending World NewsQueen Elizabeth II has died, Buckingham Palace announcesChannel News Lanka08/09/2022 by Channel News Lanka08/09/202202181 Queen Elizabeth II, the UK’s longest-serving monarch, has died at Balmoral aged 96, after reigning for 70 years. Her family gathered at her Scottish estate...