Latest News Trendingපාර්ලිමේන්තුවට අලුත් කමිටු තුනක්Channel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201952 ජනාධිපතිවරයා ගේ යෝජනාවක් අනුව තවත් පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභා තුනක් පිහිටුවීමට අපේක්ෂා කරන බව සභානායක අමාත්ය සුසිල් ප්රේම ජයන්ත මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට අද (24)...
Latest News Trendingරතන හිමිගේ පක්ෂ නායකයා මිනී මැරුම් සිද්ධියකට අත්අඩංගුවටChannel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201939 අපේ ජන බලවේගය පක්ෂ නායක සමන් පෙරේරා මහතා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන්නේ කුඩාවැල්ල ප්රදේශයේදී පසුගිය 05දා සිදුව ඇති මනුෂ්ය ඝාතනයක් සම්බන්ධ...
Latest News Trendingරන්ජන් නිදහස් කරනවා..- ජනපති කියයිChannel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201932 රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වරයාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපි ලේඛන සඳහා ප්රමාදයකින් තොරව අත්සන් තබන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසා තිබේ. ඒ පිළිබඳව...
Latest News Trendingඩොලර් වලට ඉන්ධන දීම අත්හිටුවයි…Channel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201933 කර්මාන්ත ශාලා සඳහා ඩොලර්වලට ඉන්ධන ලබා දීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා තිබේ. කර්මාන්තශාලා සහ ආයතන සඳහා මෙම ක්රමවේදය හරහා...
Latest News Trendingකෝප්, කෝපා පත්කිරීම් ගැන පොහොට්ටු ලේකම්ගෙන් විරෝධයක්Channel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201940 කෝප් සහ කෝපා කමිටු සභාපති තනතුරුවලට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටින් මන්ත්රීවරුන් පත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර...
Latest News Trendingනිවාඩු ලබා රට රැකියාවට යන අයට කොන්දේසියක්Channel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201962 රාජ්ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්යංශය නිකුත් කළ චක්රලේඛයක සඳහන් වේ....
Latest News Trending‘‘22 ජනතා පරමාධිපත්යයට හානියක්‘‘Channel News Lanka23/08/202223/08/2022 by Channel News Lanka23/08/202223/08/202201927 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවත් එමගින් ජනතාවගේ පරමාධිපත්යයට හානියක් වන බවත් ජනාධිපති නිතීඥ මනෝහරද සිල්වා මහතා...
Latest News Trendingත්රස්ත පනත ගැන ජී.එල් පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්Channel News Lanka23/08/2022 by Channel News Lanka23/08/202201919 රජය ත්රස්තවාදය වැළැක්වීමේ පනත ක්රියාත්මක කිරීමෙන් රට දේශීය වශයෙන් මෙන්ම ජාත්යන්තර වශයෙන්ද විශාල ගැටළු කාරී තැනකට ඇද වැටෙන බව විදේශ කටයුතු හිටපු අමාත්ය මහාචාර්ය ජී...
Latest News Trendingහිටපු ජනපති ගෝඨාභය සැප්තැම්බර් මස මුල එයිChannel News Lanka23/08/202224/08/2022 by Channel News Lanka23/08/202224/08/202201963 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස මුල නැවත ශ්රී ලංකාවට පැමිණෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. තායිලන්තයේ රැදී සිටින ඒ මහතා හෙට (24)...
Latest News Trendingඅතුරු අයවැයට මුදල් කාරක සභාවේ අනුමැතියChannel News Lanka23/08/202224/08/2022 by Channel News Lanka23/08/202224/08/202201941 විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට ( අතුරු අයවැයට) මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය. මීට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතටද එම කාරක සභාවේ...