Latest News Trendingත්‍රස්ත පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස නීතිඥ සංගමය ඉල්ලයිChannel News Lanka23/08/202224/08/2022 by Channel News Lanka23/08/202224/08/202201960 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස විධායකයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කොට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවට ලබාදී...
Latest News Trendingතවත් භාණ්ඩ 300ක් ආනයනය අත්හිටුවයිChannel News Lanka23/08/202224/08/2022 by Channel News Lanka23/08/202224/08/202201975 ආනයන අපනයන පාලන පනත යටතේ කිරිපිටි , යෝගට් ඇතුළු වෙනත් කිරි ආහාර , පලතුරු, ඇට වර්ග, සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය...
Latest News Trendingගෝඨාගේ මිරිහාන නිවසට දැඩි ආරක්‍ෂාවChannel News Lanka22/08/202225/08/2022 by Channel News Lanka22/08/202225/08/202202033 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ ආරක්‍ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ. එම නිවසේ මීට පෙර යොදවා තිබූ ආරක්‍ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාවට වඩා...
Latest News Trendingඅඩු ආදායම්ලාභීන්ට දුන් නිවාස 22,000කට ඔප්පු නෑChannel News Lanka22/08/202225/08/2022 by Channel News Lanka22/08/202225/08/202201938 රජය මගින් ලබාදුන් අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිවල නිවාසලාභීන් 22,308 කට මෙතෙක් හිමිකම් ඔප්පු ලබා දී නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය....
Latest News Trendingවී අලෙවි මණ්ඩලය දින හතරකින් වී ටොන් දාහ පන්නයිChannel News Lanka22/08/202223/08/2022 by Channel News Lanka22/08/202223/08/202201989 දින 4ක් ඇතුළත වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික්ටොන් 1126ක් මිලදීගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි. වී අලෙවි මණ්ඩලය...
Latest News Trendingඅරගලය නිසා ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්Channel News Lanka22/08/202223/08/2022 by Channel News Lanka22/08/202223/08/202201965 අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර “ගෝඨාගෝගම” අරගල භූමියට රුපියල් ලක්ෂ 49ක පාඩුවක් සිදුවී ඇතැයි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු තක්සේරු වාර්තාවේ දැක්වෙන බව නාගරික සංවර්ධන...
Hard Talk Latest News Trending World Newsපුටින්ගේ මහමොලකරුගේ දියණිය කාර් බෝම්බයකින් මරුටChannel News Lanka21/08/202221/08/2022 by Channel News Lanka21/08/202221/08/202202086 රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු මෙන්ම රුසියාවේ පිළිගත් දාර්ශනිකයකු ද වන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය ඩර්යා ඩූගින් මොස්කව් අගනුවරට නුදුරින් බෝම්බ ප්‍රහාරයකට හසුවී ජීවිතක්ෂයට පත්වූවාය....
Latest News Trendingඅන්තරේට එල්ල කළ ප්‍රහාරය සජබ හෙළා දකියිChannel News Lanka21/08/2022 by Channel News Lanka21/08/202201944 සමකාමී පෙළපාලියක සහ විරෝධතාවක නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරය තරයේ හෙලා දකින බව සමගි...
Hard Talk Latest News Trendingනිකන් කන්න දෙන්න බෑ: වැඩ කරන්න බැරිනම් ගෙදර යන්නChannel News Lanka21/08/2022 by Channel News Lanka21/08/202201949 කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය....
Latest News Trendingපාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට නායකයන් අකමැති ඇයි?Channel News Lanka21/08/202221/08/2022 by Channel News Lanka21/08/202221/08/202201956 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති, එයට ඔවුන්ගේ සහභාගීත්වයක් ඇති බව හෙළිදරව් වෙන නිසාදැයි යන්න ගැන සැකයක් පවතින බව...