භයානකයි – වේගයෙන් පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ
සීඝ්‍ර පැතිරීමක් සහිත ඔමික්‍රොන් බී.ඒ 5 යනුවෙන් හැඳින්වෙන කොවිඩ් අනු ප්‍රභේදය මෙරටින් ප්‍රථම වතාවට හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා...
