Hard Talk Latest News Trendingජුලී චන්ග්-අලි සබ්රි අතර හමුවක්Channel News Lanka29/07/202231/07/2022 by Channel News Lanka29/07/202231/07/202202000 ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ. එහිදී ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි...
Latest News Trendingදිනකට ලක්ෂයක් බඩගින්නේChannel News Lanka28/07/202229/07/2022 by Channel News Lanka28/07/202229/07/202203034 මෙරට පවුල් ලක්ෂයක් දිනපතා ආහාර ලබා ගැනීමට නොහැකිව කුසගින්නේ සිටින බව ආහාර සුරක්ෂිතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි. මීට අමතරව පවුල් 75,000ක් දිනපතා...
Latest News Trendingකොරෝනා රෝගීහු 131ක්Channel News Lanka28/07/202229/07/2022 by Channel News Lanka28/07/202229/07/202201952 කොරෝනා රෝගීන් 131ක් අද දිනයේ වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද දිනයේ දී කොරෝනා මරණ වාර්තා වී නැති බවද සෞඛ්‍ය සේවා...
Latest News Trendingරූපවාහිනියට කඩා පැන්න ධානිශ් අලී ඇතුළු දෙදෙනකුගේ විදෙස් ගමන් තහනම්Channel News Lanka28/07/202229/07/2022 by Channel News Lanka28/07/202229/07/202201952 අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථාවට කඩා වැදී මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලය බියගන්වා තර්ජනය කර සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව රොෂාන් අලි ධානිශ් අලී සහ...
Latest News Trendingඅකිල ඉහල තනතුරකටChannel News Lanka28/07/202231/07/2022 by Channel News Lanka28/07/202231/07/202201931 එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කර තිබෙි. පරිපාලන කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අකිල විරාජ්...
Business News Hard Talk Latest News Trendingඅයි.එම්.එෆ් සාකච්ඡා සාර්ථකයිChannel News Lanka28/07/202231/07/2022 by Channel News Lanka28/07/202231/07/202201961 රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කර යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා...
Latest News Trendingකොවිඩ් මරණ තවත් 5ක්Channel News Lanka28/07/202231/07/2022 by Channel News Lanka28/07/202231/07/202201940 ‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් පස්දෙනකු 28 දිනයේ මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. මියගිය පුද්ගලයන් අතරින් සිවුනෙක් වයස අවුරුදු 60 ට වැඩි...
Latest News Trendingමැතිසබා උත්සවයට ජනපති ධජය නෑChannel News Lanka27/07/202230/07/2022 by Channel News Lanka27/07/202230/07/202201936 පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. ජනපති ධජය සහ අති ගරු යන නාමය...
Latest News Trendingමැතිසබා කමිටු හැටක් අහෝසියිChannel News Lanka27/07/202230/07/2022 by Channel News Lanka27/07/202230/07/202202320 කමිටු කිහිපයක් හැරෙන්නට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු කාරක සභා හැටකට ආසන්න...
Latest News Trendingඅගෝස්තු 1 සිට පොදු පාසල් බස් රථ සේවාවක්Channel News Lanka27/07/202230/07/2022 by Channel News Lanka27/07/202230/07/202201958 පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා නව බස් රථ සේවාවක් අගෝස්තු පළවන දා සිට හඳුන්වාදෙන බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි. මෙම...