Latest News Trendingමහ බැංකු අධිපතිට එරෙහිව කෝප් කමිටුවට පැමිණිල්ලක්Channel News Lanka17/07/202219/07/2022 by Channel News Lanka17/07/202219/07/202201943 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කරවල ගෙවීම් පැහැර හැරීමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකාව බරපතල කොන්දේසි සහිතව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත...
Latest News Trendingඅනුරත් ජනපති තරඟයටChannel News Lanka16/07/202217/07/2022 by Channel News Lanka16/07/202217/07/202201929 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා...
Latest News Trendingරන්ජන්ට නිදහස ?Channel News Lanka16/07/202217/07/2022 by Channel News Lanka16/07/202217/07/202201920 සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේය....
Latest News Trendingශ්‍රීලනිපයේ සහය කාටවත් නෑChannel News Lanka16/07/202217/07/2022 by Channel News Lanka16/07/202217/07/202201922 ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
Latest News Trending’’තෙල් නොලැබුණහොත් මැතිසබයට එන්නේ නෑ’’Channel News Lanka16/07/202219/07/2022 by Channel News Lanka16/07/202219/07/202201916 ඉන්ධන ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් නොයෙදුවහොත් පාර්ලිමේන්තු රැස්වීම්වලට ඉදිරි දිනවල සහභාගී නොවන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම්දී ඇත....
Latest News Trendingජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය මැති සබයටChannel News Lanka16/07/202219/07/2022 by Channel News Lanka16/07/202219/07/202201913 ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. කොරෝනා වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට 2020 -2021 වසර වසර වල...
Latest News Trendingජනපති තෝරන දිනය නිල වශයෙන් දැනුම් දෙයිChannel News Lanka16/07/202219/07/2022 by Channel News Lanka16/07/202219/07/202201929 ජුලි 19 වැනිදා ජනාධිපතිවරයා පත්කරගැනීමේ නාමයෝජනා බාර ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිල වශයෙන් දැනුම් දුන්නේය. ජනාධිපති ධුරයට එක් මන්ත්‍රීවරයකුට වඩා නාම...
Latest News Trendingරනිල් වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දෙයිChannel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202202037 රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි. ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්...
Latest News Trendingමහින්දට-බැසිල්ට 28තෙක් විදෙස් ගමන් තහනම්Channel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202201938 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව මේ මස 28 වැනි දින තෙක් විදෙස් ගතවීම තහනම් කරමින්...
Latest News Trendingඅගමැතිකම දිනේෂ්ට දෙන්නChannel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202201947 සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර...