Latest News Trendingරටවල් හතරක තැපැල් භාණ්ඩ භාරගැනීම නවතීChannel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202201948 ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමාකිරීම සහ අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්‍රාලය සහ රුසියාව යන රටවල්වලට තැපැල් භාණ්ඩ භාරගැනීම නවැත දැනුම් දෙනතුරු අත්හිටුවූ බව තැපැල්පති...
Latest News Trendingපොහොට්ටුවේ නිල සහාය රනිල්ටChannel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202201920 පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරාගැනීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
Hard Talk Latest News Trendingජනාධිපති-අගමැති සටනට සමඟි ජන බලවේගයත් එනවාChannel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202201948 ජනාධිපති සහ අග්‍රාමාත්‍ය තනතුරට කළින් ගත් තීරණයට අනුව සමඟි ජන බලවේගය ඉදිරිපත්වීමට තීරණය කළ බවත් නාමයෝජනා ලබන සඳුදා භාරදෙන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
Latest News Trendingරනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස හෙට දිවුරුම් දෙයිChannel News Lanka14/07/202215/07/2022 by Channel News Lanka14/07/202215/07/202201929 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස හෙට පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවෙිදනය කිරීමෙන්...
Hard Talk Latest News Trendingජනපති ඉල්ලා අස්වීම කතානායකටChannel News Lanka14/07/202215/07/2022 by Channel News Lanka14/07/202215/07/202201940 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (14) රාත්‍රීයේ එවා ඇත. ඔහු මෙම ලිපිය එවා ඇත්තේ සිංගප්පූරුවේ...
Latest News Trendingපාර්ලිමේන්තු පක්ෂ නායකයෝ හෙට නැවත රැස්වෙතිChannel News Lanka14/07/202215/07/2022 by Channel News Lanka14/07/202215/07/202201928 මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (15)...
Latest News Trendingනව අග්‍රාමාත්‍යධුරය: විපක්ෂයේ යෝජිත නම හෙට එළියටChannel News Lanka14/07/202215/07/2022 by Channel News Lanka14/07/202215/07/202201964 නව අග්‍රාමාත්‍යධුරය සඳහා වන විපක්ෂය යෝජනා කරන නම හෙට (15) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා...
Latest News Trending‘‘ගෝඨාභය දේශපාලන රැකවරණ ඉල්ලා නෑ‘‘Channel News Lanka14/07/202215/07/2022 by Channel News Lanka14/07/202215/07/202201945 පුද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළු වීමට ඉඩ දුන් බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Hard Talk Latest News Trendingහමුදාවෙන් දැඩි නිවේදනයක්Channel News Lanka14/07/2022 by Channel News Lanka14/07/202201937 මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ වගකීම හමුදාව වෙත පැවරී ඇති බවත්, හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බව යුද...
Latest News Trendingගෝඨාභය මාලදිවයිනට ගොඩබසී – BBCChannel News Lanka13/07/2022 by Channel News Lanka13/07/202202036 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට මාලදිවයිනට ගොඩබැස ඇති බව ජාත්‍යන්තර BBC පුවත් සේවය වාර්තා කර තිබේ. ඒ මහතා අද (13) අළුයම හමුදා ගුවන් යානයකින්...