Latest News Trendingවැඩබලන ජනපති වශයෙන් අගමැති අද දිවුරුම් දෙයි ?Channel News Lanka13/07/2022 by Channel News Lanka13/07/202202062 වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිනයේදී දිවුරුම් දෙනු ඇති බව තහවුරු නොකළ දේශපාලන ආරංචිමාර්ග පවසයි. නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා...
Latest News Trendingගෝඨාභය සහ බැසිල් රටින් පිටවෙයි !Channel News Lanka13/07/2022 by Channel News Lanka13/07/202202079 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනෙන් පිටව ගොස් ඇත. ඔවුන් හමුදා ගුවන් යානයකින් මෙසේ පිටව...
Latest News Trendingනීතිය – සාමය ස්ථාපිත කරන්නැයි පොදුජන පෙරමුණ ඉල්ලා සිටියිChannel News Lanka13/07/202215/07/2022 by Channel News Lanka13/07/202215/07/202201954 රට තුළ වහාම නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙස වැඩබලන ජනාධිපතිපතිවරයාගෙන් සහ ආරක්‍ෂක අංශ වෙතින් දැඩිව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
Latest News Trendingඑක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්Channel News Lanka13/07/202215/07/2022 by Channel News Lanka13/07/202215/07/202201954 ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමී බලය පැවරීමකට සහයෝගය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. නීතියේ ආධිපත්‍යයට ගරු කරමින්...
Latest News Trending‘‘පාර්ලිමේන්තුව වහා කැඳවා විධිමත් පාලනයක් ගොඩනගන්න‘‘Channel News Lanka13/07/202215/07/2022 by Channel News Lanka13/07/202215/07/202201949 රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්ව හේතුවෙන් රටේ ආරක්‍ෂාවට මෙන්ම මහජන ජීවිත ද දැඩි තර්ජනයට පත්ව ඇති මෙම තීරණාත්මක මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව...
Latest News Trendingපාන් – බනිස් මිල නඟීChannel News Lanka12/07/2022 by Channel News Lanka12/07/202201971 තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ඇතුලු බේකරි නිශ්පාදන, ඇතුලු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් පියවර ගෙන තිබේ. ඒ අනුව පාන්...
Business News Latest News Trendingකැබිනට් රැස්වීම් නැතිව ආර්ථිකය ඇණ හිටින ලකුණුChannel News Lanka12/07/2022 by Channel News Lanka12/07/202202015 කැබිනට් මණ්ඩලය රැස් නොවීම නිසා ඉන්ධන ඇතුළු හදිසි මිලදී ගැනීම් කිසිවක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට නොහැකිව ආර්ථික කටයුතු ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයා...
Latest News Trendingඅඩුම ලංසුවට ගෑස් ගන්න: ලිට්රෝ සමාගමට එරෙහිව රිටි පෙත්සමක්Channel News Lanka12/07/2022 by Channel News Lanka12/07/202201953 පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා අඩුම ලංසුවට ගෑස් මිලදී ගැනීමට බලකරමින් ලිට්රෝ ගෑස් සමාගමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා...
Latest News Trendingඅන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් ධාවනයෙන් ඉවතටChannel News Lanka12/07/2022 by Channel News Lanka12/07/202201943 ඉන්ධන හිගය හේතුවෙන් අද (12) දිනයේ අන්තර් පළාත් ඇතුලු පෞද්ගලික බස් රථ ධාවනය විශාල ලෙස අඩුවූ අතර මේ හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ. මේ හේතුවෙන්...
Latest News Trendingආගමන විගමන නිලධාරීන් මත්තල සාමාන්‍ය පරිදි වැඩChannel News Lanka12/07/202212/07/2022 by Channel News Lanka12/07/202212/07/202201958 කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතුවලින් පමණක් ආගමන හා විගමන නිලධාරීන් ඉවත් වූ බවත් මත්තල ඇතුළු සෙසු...