Latest News Trendingවිදෙස් ගත වීමට ආ බැසිල්ට විරෝධයක්Channel News Lanka12/07/2022 by Channel News Lanka12/07/202201961 හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ , කටුනායක ගුවන් තොටුපළ තුළ සිටි ගුවන් මගීන්ගෙන් එල්ල...
Latest News Trending2023 ලොව වැඩිම ජනගහනය ඉන්දියාවේChannel News Lanka11/07/202212/07/2022 by Channel News Lanka11/07/202212/07/202202123 ලබන වසර වෙද්දී, ඉන්දියාව, චීනය අභිබවා ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන අපේක්ෂාව සම්බන්ධයෙන් එළිදැක්වූ නවතම වාර්තාවේ සඳහන් වෙයි....
Latest News Trendingසියලුම කැබිනට් ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි !Channel News Lanka11/07/202212/07/2022 by Channel News Lanka11/07/202212/07/202201954 සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ ලබාදෙමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද (11) පෙරවරුවේ පැවති රැස්වීමකදී ඔවුන් මෙම තීරණයට එළඹ තිබේ....
Latest News Trendingලංකාවේ ආහාර සුරක්ෂිතතාවට ඉන්දියාව අතදෙයිChannel News Lanka11/07/202212/07/2022 by Channel News Lanka11/07/202212/07/202201966 චීනය,ඉන්දියාව සහ ජපානය සමඟ ශ්‍රී ලංකාව පැවැත්වීමට අපේක්ෂා කරන යෝජිත විදේශ ආධාර සමුළුවට ඉන්දියාව සහභාගී වන බව සහතික කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව...
Latest News Trendingජනාධිපති ධුරයට සජබෙන් සජිත්ව යෝජනා කරයිChannel News Lanka11/07/202212/07/2022 by Channel News Lanka11/07/202212/07/202201945 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අද(11)තීරණය කරනු ලැබීය. මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත්...
Latest News Trendingජනාධිපති රටේ ඉන්නවා:පිටව ගිහින් කිව්වේ වැරදීමකින්Channel News Lanka11/07/202212/07/2022 by Channel News Lanka11/07/202212/07/202201942 ජනාධිපතිවරයා තවමත් මෙරට සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. ජනාධිපතිවරයා විදේශ රටකට පිටව ගොස් ඇති බව තමා විදේශ මාධ්‍යයකට ප්‍රකාශ කළේ වැරදීමකින් බවද...
Latest News Trendingජනපති තෝරන දින නියම වෙයිChannel News Lanka11/07/202212/07/2022 by Channel News Lanka11/07/202212/07/202201935 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ ඊයේ පස්වරුවේ තීරණය...
Latest News Trendingඅගමැති නිවෙසට ගිනි තැබීම සජිත් හෙළා දකීChannel News Lanka10/07/202212/07/2022 by Channel News Lanka10/07/202212/07/202201958 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් සිදුකළ ගිනි තැබීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එකී...
Latest News Trendingඅගමැති නිවසේ සිද්ධිය සී.අයි.ඩීයට බාරදෙයිChannel News Lanka10/07/202212/07/2022 by Channel News Lanka10/07/202212/07/202201936 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී එයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දීඇත. පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින්...
Latest News Trendingදුම්රිය ගාස්තු ඉහළ දැමීම කල්දමයිChannel News Lanka10/07/202212/07/2022 by Channel News Lanka10/07/202212/07/202201939 දුම්රිය ගාස්තු සංශෝධනය දින නියමක් නොමැතිව කල්දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය. දුම්රිය ගාස්තු අනිද්දා (12) සිට ඉහළ නංවන බවට ප්‍රසිද්ධ...