Latest News Trendingගෝඨා පුටින්ට කතා කරයිChannel News Lanka06/07/202207/07/2022 by Channel News Lanka06/07/202207/07/202201976 රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ ඉතා ඵලදායී දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය. නැවත දැනුම්දෙ...
Business News Latest News Trendingඅඩු ටෙන්ඩරය අහෝසි කර වැඩි මිලට ගෑස් අරන්Channel News Lanka06/07/202207/07/2022 by Channel News Lanka06/07/202207/07/202201958 අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කර ඇ. ඩො 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම...
Latest News Trendingරනිල් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා අස්විය යුතු බව ධම්මික කියයිChannel News Lanka06/07/202207/07/2022 by Channel News Lanka06/07/202207/07/202201940 අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර්...
Business News Hard Talk Latest News Trendingතුන්වේල කන්න මාසයකට පවුලකට වියදම රුපියල් 148,868 ක් ?Channel News Lanka05/07/2022 by Channel News Lanka05/07/202201967 ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට තුන්වේල ආහාර ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේය. ඉන්ධන හිඟය හේතුවෙන්...
Business News Hard Talk Latest News Trendingජීවන වියදම් අනුකාරක සභාව යළි පිහිටුවයිChannel News Lanka05/07/2022 by Channel News Lanka05/07/202201944 ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළිත් ස්ථාපිත කිරීමට ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගෙන...
Latest News Trendingකැසිනෝ නංවන්න කැබිනට් අනුමැතියChannel News Lanka05/07/2022 by Channel News Lanka05/07/202201949 මෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මෙරට කැසිනෝ කර්මාන්තය නියාමනට සඳහා 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත...
Business News Hard Talk Latest News Trendingරට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයිChannel News Lanka05/07/2022 by Channel News Lanka05/07/202201963 පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. පවතින තත්වය යටතේ තවදුරටත්...
Latest News Trendingඅනුර රනිල්ට උත්තර දෙයිChannel News Lanka05/07/2022 by Channel News Lanka05/07/202201992 “මම අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තත්, රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා...
Hard Talk Latest News Trendingඅනුරට පුළුවන් නම් රට දෙන්න සූදානම්Channel News Lanka05/07/2022 by Channel News Lanka05/07/202201962 අනුර දිසානායක මහතාට රට හදන්නට හැකිනම් තමා ඉවත් වී එතුමාට අග්‍රාමාත්‍ය ධුරයේ දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර...
Latest News Trendingඉන්ධන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලයිChannel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201953 ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරිම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛස්ථානය ලබා දෙන ක්ෂේත්‍ර කවරේදැයි යන්න පැහැදිලි කර ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 12 වැනිදාට පෙර අධිකරණයට ගොනු...