Latest News Trending2022 උසස් පෙළ මසක් ප්‍රමාදයිChannel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201940 2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු 15 වැනිදා නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදි අද (04) ප්‍රකාශ කළේය. එමෙන්ම...
Latest News Trendingජැක්සන්ට පැය හතක සැත්කමක්Channel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201970 අනුරාධපුරයේදී අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාට කොළඹ ජාතික රෝහලේ දී අද (4) පැය 7ක ශල්‍යකර්මයක් සිදුකෙරිණි. සිදුවූ අනතුරින් ඔහුගේ ගෙලෙහි අස්ථිවලට හා...
Latest News Trendingතුර්කි යානයක් කටුනායකදී අනතුරකChannel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201935 ගුවන් ගත කිරීමට සූදානමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරකට පත් වී තිබේ...
Latest News Trendingරුපියල් හයේ බෙහෙත් පෙත්ත රජය රුපියල් හයසීයට මිලට ගනිමින්…Channel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201933 රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි ඖෂධ හිගය හා ඉන්ධන අර්බුදය යන ද්විත්ව අභියෝගයන් හමුවේ දිනෙන් දින බිද...
Latest News Trendingකඩකප්පල් ක්‍රියාවක් ගැන පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ට ලිපියක්Channel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201950 ‘කළු කොටි සැමරුම’ යෙදෙන හෙට (05) හෝ අනින්දා (06) උතුරු, නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්කකරගෙන බෝම්බ ප්‍රහාරයක්, යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර එය එල්. ටී. ටී....
Hard Talk Latest News Trendingමහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කරන්නැයි ඉල්ලයිChannel News Lanka04/07/202207/07/2022 by Channel News Lanka04/07/202207/07/202201946 මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කරන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය...
Latest News Trendingඅත්‍යවශ්‍ය මහජන සේවා පනත ලබන බදාදා මැතිසබයේ අනුමැතියටChannel News Lanka03/07/202205/07/2022 by Channel News Lanka03/07/202205/07/202201947 අත්‍යවශ්‍ය මහජන සේවා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන( 6) බදාදා සම්මත කරගැනීමට නියමිතය. මේ පනත් කෙටුම්පත විවාදයකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය...
Latest News Trendingසියලු පාසල් සතියක් නිවාඩුChannel News Lanka03/07/202205/07/2022 by Channel News Lanka03/07/202205/07/202201959 මෙම සතියේදී දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව හෙට (4) දින සිට සිකුරාදා (8) දක්වා කාලය දිවයිනේ සියලු ම...
Latest News Trendingමන්ත්‍රී කාවින්දගේ සංදේශයට වතිකානයෙන් ලිඛිත පණිවුඩයක්Channel News Lanka03/07/202205/07/2022 by Channel News Lanka03/07/202205/07/202201945 පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් රෝමයේ වතිකානයට ගොස් පාප්වහන්සේට කරුණු දක්වා සමගි ජන බලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද...
Latest News Trendingබිත්තර වී කිලෝව 150 ට මිලදී ගනීChannel News Lanka03/07/202205/07/2022 by Channel News Lanka03/07/202205/07/202201949 යල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා...