Latest News Trendingමන්ත්‍රී ගුණතිලක මහනුවර සිට කොච්චියෙන් මැති සබයටChannel News Lanka07/06/202208/06/2022 by Channel News Lanka07/06/202208/06/202201965 තෙල් වියදම දරා ගත නොහැකි හෙයින් තමා මැතිසබයට ආවේ කෝච්චියෙන් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. ව්‍යාපාරිකයන් ධනවතුන්...
Latest News Trendingයහපාලන අගමැති පොහොට්ටුවේ පිළිගැනීමට ලක්වීම සතුටුයිChannel News Lanka07/06/202208/06/2022 by Channel News Lanka07/06/202208/06/202201938 යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා අද පොහොට්ටුව විසින් පිළිගෙන තිබීම ගැන තමා සතුටට පත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය. පොහොට්ටුවෙි...
Latest News Trendingරන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්…Channel News Lanka07/06/202208/06/2022 by Channel News Lanka07/06/202208/06/202201940 අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7)...
Latest News Trendingමන්ත්‍රීන්ටත් කොස්,දෙල්,අල, බතල දෙන්න කියයිChannel News Lanka07/06/202208/06/2022 by Channel News Lanka07/06/202208/06/202201994 සතියට දින දෙක තුනක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් ,දෙල්, අල, බතල ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමෙිදී පවසා තිබෙි. වන රක්ෂිත...
Business News Latest News Trendingමිල වැඩිකිරීම ගැන ලාෆ් ගෑස් සමාගමෙන් කරුණු විමසයිChannel News Lanka06/06/202208/06/2022 by Channel News Lanka06/06/202208/06/202201955 ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එම ගෑස් සමාගමෙන් කරුණු විමසන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ හා...
Latest News Trending“අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ධුරයෙන් යන්න බැහැ’’Channel News Lanka06/06/202208/06/2022 by Channel News Lanka06/06/202208/06/202202062 තමාගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන ‘බ්ලූම්බර්ග්’...
Latest News Trendingලක්ෂ හතක් වංචා කළ දුම්රිය ස්ථානාධිපතිට වැඩ වරදිChannel News Lanka06/06/202208/06/2022 by Channel News Lanka06/06/202208/06/202201909 දුම්රිය ප්‍රවේශපත්‍ර සහ බඩු ප්‍රවාහන ආදායම්වලින් රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් වංචාකර ඇතැ කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයාගේ වඩ තහනම් කර ඇත. අඹේපුස්ස දුම්රිය...
Latest News Trendingඩොලර් හිඟයෙන් රැකියා අනතුරේChannel News Lanka06/06/202208/06/2022 by Channel News Lanka06/06/202208/06/202202003 රටේ පවතින ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය හේතුවෙන් අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කර්මාන්තශා සහ ඉදිකිරීම් පවත්වාගෙන යාම අවදානමකට ලක්ව ඇත. ඇඟලුම්, විදුලි උපකරණ නිෂ්පාදන, කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන,...
Latest News Trendingඇමති ප්‍රසන්නට අත්හිටවූ සිරදඬුවම්Channel News Lanka06/06/202207/06/2022 by Channel News Lanka06/06/202207/06/202201943 2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම අදාල නඩුවේ තීන්දුව ප්‍රශාක කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා...
Hard Talk Latest News Trending‘සිකුරාදා‘ නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් කිරීමට යයිChannel News Lanka05/06/202206/06/2022 by Channel News Lanka05/06/202206/06/202201970 රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය...