Business News Hard Talk Latest News Trendingයකඩ ප්‍රශ්නය අධිකරණයටත් යයිChannel News Lanka05/05/2022 by Channel News Lanka05/05/202201945 අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යය වහා කරුණු පැහැදිලි කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා...
Latest News Trendingනියෝජ්‍ය කතානායක ධුරයට රංජිත් සියඹලාපිටිය යලිත්Channel News Lanka05/05/202205/05/2022 by Channel News Lanka05/05/202205/05/202201959 පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්විය. නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය (පොපෙ)සහ පත් කළ මන්ත්‍රී...
Business News Latest News Trendingබේකරි දෙදාහකට වඩා සම්පූර්ණයෙන්ම වසා දමලාChannel News Lanka05/05/202206/05/2022 by Channel News Lanka05/05/202206/05/202201972 මේ වන විට මෙරට සමස්ත බේකරි සංඛ්‍යාව වූ බේකරි 7,000ක ප්‍රමාණයෙන් බේකරි 2,000 – 2500 ක පමණ ප්‍රමාණයක් මුළු මුනින්ම වසා දමා ඇති බවට සමස්ත...
Business News Latest News Trendingමුදල් ඇමති රටේ සංචිත හෙළිකරයිChannel News Lanka04/05/202205/05/2022 by Channel News Lanka04/05/202205/05/202202156 අද වන විට ලංකාවේ ද්‍රවශීලී සංචිතය මිලියන 50ක් වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “අවුරුදු දෙකකින් වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න...
Business News Latest News Trendingලංකා සතොසට නව සභාපතිවරයෙක්Channel News Lanka04/05/202205/05/2022 by Channel News Lanka04/05/202205/05/202201985 ලංකා සතොස නව සභාපතිවරයා ලෙස ව්‍යාපාර කළමණාකරය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන විජිත විජේමාන්න මහතා අද (4) වැඩ ආරම්භ කළේය. කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත්...
Hard Talk Latest News Trending‘‘ආණ්ඩුව රුපියල් කෝටි තුන් ලක්ෂයක් මුදල් අච්චු ගහලා‘‘Channel News Lanka04/05/202205/05/2022 by Channel News Lanka04/05/202205/05/202201938 රුපියල් කෝටි තුන් ලක්ෂයක මුදල් ආණ්ඩුව මුද්‍රණය කර තිබෙන අතර මෙවැනි අධික මුදලක් මුද්‍රණය කරන විට සිදු වන දේ ගැන සාමාන්‍ය පෙළ සිසුවෙක් වුනත් දන්නා...
Hard Talk Latest News Trendingරටේ නීතිය ජනාධිපතිට සහ අගමැතිට හසුරුවන්නට හැකි ආකාරයට තිබීම කනගාටුදායකයිChannel News Lanka04/05/202205/05/2022 by Channel News Lanka04/05/202205/05/202201951 මේ රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායකයි. එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතුයැයි මැල්කම් කාදින් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කටුනායක...
Hard Talk Latest News Trendingඅයවැයේ උවමනා නැති වියදම් කපා ජනතාවට සහන දෙන්නChannel News Lanka04/05/202205/05/2022 by Channel News Lanka04/05/202205/05/202201950 ආණ්ඩුවේ ඉන්නේ කවුද ?යන්නේ කවුදැයි වෙනම කතා කරන අතර රටේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා එකතු වී සාකච්ඡා කරමු යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ...
Features Latest News TrendingIndia continues to be guided by SAGAR doctrine in the Indian Ocean RegionChannel News Lanka04/05/202205/05/2022 by Channel News Lanka04/05/202205/05/202202270 A large consignment of drugs and other medical supplies gifted by India to the people of Sri Lanka was handed over by High Commissioner Gopal...
Business News Latest News Trendingසහල් ගැසට්ටුව ගැන චෝදනා රැසක්Channel News Lanka03/05/202204/05/2022 by Channel News Lanka03/05/202204/05/202201984 සුදු සහ නාඩු සහල් කිලෝ එකක් රුපියල් දෙසීයකට වෙළදපොලේ අලෙවි කරද්දී සුදු සහ නාඩු සහල් කිලෝ එකක් රුපියල් දෙසිය විස්සකට අලෙවි කිරීම සදහා වූ ගැසට්...