Latest News Trendingසියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයිChannel News Lanka06/05/202207/05/2022 by Channel News Lanka06/05/202207/05/202202001 නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා යළිත් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපිටක් යොමු කරමින් දැනුම් දී තිබේ....
Hard Talk Latest News Trendingරටපුරා හදිසි නීතිය පනවයිChannel News Lanka06/05/202207/05/2022 by Channel News Lanka06/05/202207/05/202202029 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. රටේ යහපැවැත්ම...
Latest News Trendingසජබ පාර්ලිමේන්තුව වර්ජනය කරන්න යයිChannel News Lanka06/05/202208/05/2022 by Channel News Lanka06/05/202208/05/202202005 විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන තෙක් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම කාර්යභාරය බවට විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුලත් කර...
Latest News Trendingපොලිස් ඇමැතිගේ නිවෙස වටලයිChannel News Lanka06/05/202208/05/2022 by Channel News Lanka06/05/202208/05/202202176 මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල නිවස ඉදිරිපිට අද සවස සිට දැවැන්ත හර්තාලයක් ආරම්භ කර ඇත. පන්සීයකට අධික ජනතාවක් ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඉදිරිපිට...
Business News Features Hard Talk Latest News Trendingමහජන බැංකුවට කෝටි 5400ක ණය පොල්ලක්Channel News Lanka06/05/2022 by Channel News Lanka06/05/202202094 මහජන බැංකුව පෞද්ගලික අංශයේ විවිධ සමාගම් රැසකට දුන් රුපියල් කෝටි 5400 කට ආසන්න ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී...
UncategorizedChannel News Lanka06/05/2022 by Channel News Lanka06/05/20220701 ශ්‍රී ලාංකික සුරුපී බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ සිදු වු විශාලතම දූෂිත...
Hard Talk Latest News Trendingආණ්ඩුවෙන් ස්වාධීන වූ කිහිප දෙනෙක් ජනාධිපති ආරක්ෂා කරනවාChannel News Lanka05/05/202206/05/2022 by Channel News Lanka05/05/202206/05/202202018 ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යව ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා...
Business News Latest News Trendingමහ බැංකු හිටපු අධිපතිගේ විදෙස් තහනම දික් කරයිChannel News Lanka05/05/202206/05/2022 by Channel News Lanka05/05/202206/05/202202044 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර විකුණා එමගින් රජයට රුපියල් බිලියන 10.04 ක පාඩුවක් සිදුකර සාපරාධී විශ්වාසය කඩකළැයි කියන...
Latest News Trendingආගමන විගමන ලොක්කෝ වී.අයි.පී. වැඩවලින් ඉවත් වෙතිChannel News Lanka05/05/202206/05/2022 by Channel News Lanka05/05/202206/05/202202036 කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි ආගමන හා විගමන රාජකාරි කටයුතු (වී.අයි.පී) සහ විශේෂ සත්කාර මගින් සඳහා...
Latest News Trendingනියෝජ්‍ය කතානායක ඡන්දෙට අටදෙනෙක් නෑChannel News Lanka05/05/2022 by Channel News Lanka05/05/202201995 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනෙක් නියෝජ්‍ය කතානායක තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත. මයන්ත දිසානායක, උද්දික ප්‍රේමරත්න, සී.වී විග්නේෂ්වරන්, විමල් වීරවංශ, ආර්.සම්පන්ධන්, ජෝන් සෙනෙවිරත්න,...