Latest News Trendingපොහොට්ටුවට මැයි දින රැළියක්වත් තියාගන්න බැහැChannel News Lanka02/05/2022 by Channel News Lanka02/05/202201980 69 ලක්ෂයක ඡන්දයෙනේ බලයට පත්වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැයි දින සැමරුමක් පැවැත්විමට නොහැකි තරමට අසරණ වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Features Latest News Trendingශ්‍රී ලංකාවට සහය දෙන්න තමිල්නාඩුවට අවසරChannel News Lanka02/05/2022 by Channel News Lanka02/05/202201989 ශ්‍රී ලංකාවට ඉන්දීය මධ්‍යම රජය ලබාදෙන සහයට අතිරේකව තමිල්නාඩු ප්‍රාන්ත රජයට ද සහාය ලබාදිය හැකි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් පැවසීය. තමිල්නාඩු ප්‍රාන්ත...
Features Hard Talk Latest News Trendingදේශපාලකයන්ට මල්වතු විහාරය තහනම්Channel News Lanka02/05/2022 by Channel News Lanka02/05/202202047 මින් ඉදිරියට කිසිදු දේශපාලනාඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට තීරණය කළ බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ. මෙරට...
Hard Talk Latest News Trendingරඹුක්කන පොලිස් නිලධාරීන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයිChannel News Lanka02/05/2022 by Channel News Lanka02/05/202202010 රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කළ පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. මෙම නියෝගය ලබා දී ඇත්තේ අදාළ ඇප...
Latest News Trending2020 දී රජයට ලැබුණු ජන වරම දැන් අහෝසියි – රනිල්Channel News Lanka01/05/202203/05/2022 by Channel News Lanka01/05/202203/05/202201986 ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හරි තීරණ ගත්තොත් 2023 වසර අවසන් වීමට පෙර ලංකා ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක...
Latest News Trendingකෙහෙළියගේ ගැසට්ටුව චන්න රිවස් කරයිChannel News Lanka01/05/202202/05/2022 by Channel News Lanka01/05/202202/05/202201975 කොවිඩ් පූර්ණ එන්නත්කරනයට ලක්නොවූ පුද්ගලයන්ට පසුගිය අප්‍රේල් මස 30 වැනිදායින් පසුව ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම තහනම් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරමින්...
Latest News Trendingවිශ්වාසභංගය ලබන සතියේChannel News Lanka01/05/202203/05/2022 by Channel News Lanka01/05/202203/05/202202019 ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබන සතියේ බාරදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න අයගේ නිරුවත එහිදී හෙළි වනු...
Latest News Trendingමැතිසබයේ දුරකතනයටත් වැටChannel News Lanka01/05/202203/05/2022 by Channel News Lanka01/05/202203/05/202202000 පාර්ලිමේන්තුවේ දුරකථන පාවිච්චියද රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන හැකිතාක් සීමා කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එහි සියලු අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් යවමින් පසුගිය සතියේදී...
Latest News Trendingහිටපු ඇමැතිවරුන්ට ආරක්ෂාව දිගටමChannel News Lanka01/05/202203/05/2022 by Channel News Lanka01/05/202203/05/202202015 හිටපු ඇමතිවරුන්ට ඇමැති ආරක්ෂාව දිගටම ලබාදීමට රජය පියවර ගෙන ඇත. යම් යම් අවස්ථාවලදී විවිධ විරෝධතාකරුවන්ගෙන් තර්ජන ගර්ජන එල්ලවීම නිසා එම හිටපු ඇමතිවරුන් ගේ ආරක්ෂාව සැලකිල්ලට...
Features Latest News Trendingඇමති මොහොමඩ් අලි සබ්‍රි යටතට ආයතන 83ක් !Channel News Lanka01/05/202202/05/2022 by Channel News Lanka01/05/202202/05/202202049 මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා යටතට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 83ක් ගැසට් කර තිබේ. ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ විෂය පථ හා...