Business News Features Hard Talk Latest News Trending Uncategorizedඉන්ධන,ගෑස්,ඖෂධ ගන්න ඩොලර් නැති රටේ ගුවන් යානා මිලදී ගන්න හදිස්සියක්Channel News Lanka30/04/202230/04/2022 by Channel News Lanka30/04/202230/04/202202582 රට ආර්ථික වශයෙන් බරපතල අගාධයකට වැටී තිබියදී ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමට එහි පාලනාධිකාරය හා ඇතැම් සේවක පිරිස් ගන්නා උත්සාහය බොහෝ දෙනාගේ අවධානයට...
Latest News Trendingඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන් අද මැදියම් රැයේ සිට වර්ජනයකChannel News Lanka30/04/202201/05/2022 by Channel News Lanka30/04/202201/05/202202031 ඉන්ධන ප්‍රවාහන කටයුතු වල නිරත ටැංකි රථ හිමියන් අද (30) රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව එම සංගමය පවසයි පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ඉල්ලා...
Latest News Trendingවැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කිරීමට වත්මන් රජය ගත් තීරණය වැරදියිChannel News Lanka30/04/202201/05/2022 by Channel News Lanka30/04/202201/05/202202005 එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති බව බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය අලි සබ්රි...
Hard Talk Latest News Trending‘මැතිසබේ දින 8ට කෝටි 7ක් වැය කරලා’Channel News Lanka30/04/202201/05/2022 by Channel News Lanka30/04/202201/05/202202238 රටේ අර්බුදය නිර්මාණයවීමෙන් පසු පාලිමේන්තුව අවස්ථා අටක් මේ දක්වා රැස්වී( රැස්වීම් ) ඇති අතර මේ රැස්වීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් හත් කෝටි තිස්...
Business News Latest News Trendingඩොලර් හුවමාරු පාලනයට මහ බැංකු අධිපතිගෙන් තීරණ රැසක්Channel News Lanka30/04/202201/05/2022 by Channel News Lanka30/04/202201/05/202202015 බැංකු පද්ධතියට පිටතින් සිදුවන විදෙස් මුදල් හුවමාරු පාලනය සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. දේශීය විදේශ...
Features Latest News TrendingMedical supplies from IndiaChannel News Lanka30/04/2022 by Channel News Lanka30/04/202202368 High Commissioner Gopal Baglay handed over a large consignment of drugs and other medical supplies to Hon’ble Channa Jayasumana, Minister of Health in Colombo on...
Latest News Trendingආනයනවලට ගෙවීම් බලයලත් බැංකු හරහා පමණයිChannel News Lanka29/04/202201/05/2022 by Channel News Lanka29/04/202201/05/202201943 ශ්‍රී ලංකාවට කරන ආනයනයන්හිදී සියලුම ගෙවීම් බලයලත් බැංකු පද්ධතියක් හරහා කිරීම අනිවාර්ය කරමින් ආනයන අපනයන පාලකවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ...
Hard Talk Latest News Trendingජනපතිට එරෙහිව ගොවියකුගෙන්-නිතිඥවරු දෙදෙනකුගෙන් පෙත්සමක්Channel News Lanka29/04/202201/05/2022 by Channel News Lanka29/04/202201/05/202201955 රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර අත්තනෝමතික ලෙස කාබනික පොහොර භාවිතයට නියම කිරීම තුළින් ගොවි ජනතාව ඇතුළු ජන ජීවිතය අඩාල කිරීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා...
Latest News Trendingඅන්තර් පාලනය විහිළුවක්Channel News Lanka29/04/202201/05/2022 by Channel News Lanka29/04/202201/05/202201964 අන්තර් කාලීන හෝ කුමන හෝ ආණ්ඩුවක් ගැන සිතීමට පළමු කොන්දේසිය වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තබාගෙන හදන අන්තර් කාලීන...
Business News Latest News Trendingබැඳුම්කර නඩුව කල් යයිChannel News Lanka29/04/202201/05/2022 by Channel News Lanka29/04/202201/05/202201958 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා...